All ads (1,576)

Real Estate Agent - දේපළ නියෝජිත (Island-wide)
දේපළ සම්බන්ධව කටයුතු කරන නියෝජිත (බ්‍රෝකර්) මහතුන් වෙත, ඔබ සිටින ප්‍රදේශයේ (දිස්ත්‍රික්කයේ) විකිණීමට ඇති දේපළ අප දේපළ වෙළදාම් සේවය හරහා අ⁣⁣ළෙවිකිරීම. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ අලෙවි සේවාව වන www.lankaland.lk හා www.lankaproperty.lk දේපළ අලෙවි නියෝජිතයන් දිවයිනපුරා වහාම බදවා ගැනේ. අප ආයතනය ගම්පහ ප්‍රධාන කොට ගෙන දේපළ වෙළදාම් නියෝජිත සේවාවන් වසර 15 කට ආසන්න කාලයක සිට සාර්ථකව සිදුකරගෙන යන කීර්තිමත් ආයතනයකි. දැනට අප ආයතනයේ ඉහත වෙබ් අඩවීන් ඔස්සේ දේපළ මිළදී ගැනීමට/ අළෙවි කිරීම සිදුකරණ අතර දැනට විශාල ප්‍රමාණයක් දේපළ මිළදී ගැනීමට/ අළෙවි කිරීමට අප හා එක්වී ඇති අතර. අමතරව දිනපතා දේපළ මිළදී ගැනීමට දිනපතා විශාල ප්‍රමාණයක් අළුතින් එකතු වේ. අප දැනට ගම්පහ මූලික කරගෙන ව්‍යාපාර කටයුතු සිදුකරන නිසා මෙම අවශ්‍යතාවය පුරවාලීමේ විශාල ගැටළුවක් පැනනැගී ඇත. දැනට ඔබ සතුව විකිණීමට භාරගත් දේපළ ඇත්නම් එම දේපළ අප ආයතනය සමග සම්බන්ධ වී අළෙවිකර ලැබෙන ලාභයෙන් (කොමිස් මුදලින්) 45% ක ප්‍රතිලාභයක් ඔබවෙත හිමිකර ගත හැක. ඔබ විසින් කළ යුතුව ඇත්තේ දැන්වීමක් පළකිරීමට අවශ්‍ය කරැණු හා අදාල ලියවිලි දේපළ හිමියන්ගෙන් ලබාගෙන අපවෙත එවීමට සැලැස්වීමයි. අනතුරැව අප විසින් දේපළ අළෙවිකිරීමට අවශ්‍ය ප්‍රචාරක දැන්වීම් විවිධාකාර මාර්ග ඔස්සේ සිදුකරනු ලබයි. අප විසින් දැන්වීම පළ කරණු ලබනුයේ ප්‍රධාන ආයතනයේ හා ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරමින්ය. විශේෂයෙන් දේපළ ගැණුම්කරැවෙකු විසින් පරීක්ෂා කිරීමට පැමිණීමේ දී ඔබගේ දායකත්වය ඉතා වැදගත් වන්නේය.මෙි දිනවල බොහෝ විට ඔබ නිවසේ සිටින නිසා ඔබට ඔබ ප්‍රදේශය සිටින ඔබ හිතවතුන් සමග දුරකතනයෙන් සාකච්ජා කොට ඒවායේ විස්තර හා ඡායාරෑප රැස්කර තබා ගත හැක. එම තොරතුරැ අප වෙත මූලික ඊ-මේල් මගින්, වට්ස්අප් මගින් එවීමට සැලැස්විය යුුතුය. ඒ අතුරින් විකිණීමට හැකි හොද මට්ටමේ දේපළ අපගේ ක්‍රියා පටිපාටියට අනුව රටේ මෙම පවතින තත්වය යහපත් අතට පත්වූ පසු බාර ගැනීම සිදුකළ හැකිවේ. මෙම රැකියාවට පූර්ණකාලීන හෝ අර්ධකාලීනව සම්බන්ධ විය හැක. නමුත් දැනට රැකියාවක නියැලී සිටින අය⁣ටද අර්ධකාලීනව අප ආයතනය සමග සම්බන්ධ විය හැක. එවිට දීමනාවන් පමණක් ගෙවනු ලැබේ. ඔබට පහත සදහන් සුදුසුකම් හා අවශ්‍යතාවයන් තිබේ නම් මෙම කටයුත්ත ඉතා පහසුවෙන් කළ හැක. - අළෙවිකරණ සම්බන්ධව සාමාන්‍ය දැණුමක් - අන්තර්ජාලය හා ඊ-මේල් භාවිතය පිළිබද අවබෝධයක් - යතුරැ පැදියක් හෝ මෝටර් රථයක් තිබීම. අප ආයතනය මගින් සෑම අංශයක්ම ආවරණය වන පරිදි පවත්නාගෙන යනු ලබන ප‍්‍රචාරණ වෙබ් අඩවින් සඳහා සම්බන්ධ වී අමතර ආදායමක් ඔබ ප‍්‍රදේශයේ සිටම උපයා ගැනීමට මෙමගින් ඔබට මහගු අවස්ථාවක් හිමිවේ. Island-wide Real Estate Agent ඔබට අප ආයතනය විසින් - විකුණුම් කොමිෂන් දීමනාව - දුරකථන දීමනාව- ඉන්ධන දීමනාව - අනිකුත් දීමනා දේපළ වෙළදාමට ඇති www. ...
Rs 35,000
5 years ago
Marketing Manager
Global Information Systems, seeks Marketing Manager for developing their Web Based Advertising Business. Currently we owned Sri Lankan leading Real ...
Rs 60,000
5 years ago
අළෙවි ප්‍රවර්ධන නිළධාරී
අපගේ සේවාවන් ප්‍රවර්ධනය කරන්න පුළුවන් අයදුම්කරැවන් අප හැකි ඉක්මනින් අමතා ලබන මැයි මස සිට අප සමග ඒකවන්නට කරන ආරාධනායකි මේ. මෙහිදී ඉතා වැදගත් වෙන්නේ ආයතනයේ ව්‍යාපාරික කටයුතු දියුණු කොට ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ තමාට වෙතද ලබා ගත හැකි ලෙස කටයුතු කිරීමයි. ඔබ සාර්ථකව කැපවීමෙන් වැඩ කරන්නේ නම් ඔබගේ වැටුප මාසෙකට රුපියල් ලක්ෂ 1, 2 හො ඊට වැඩි විය හැක. එය ගෙවීම ගැන පිළබද අප දෙවරක් සිතන්නේ නැත. එසේ නොමැතිව තමා මූලික වශයෙන් ආයතනය තුළින් රැකීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ මෙම රැකියාවට නුසුදුස්සකු බව මතක තබා ගන්න. නමුත් ඔබ ආධුනික වූ විට ඔබට ආයතනයේ ක්‍රියා පටිපාටියට හැඩගැසීමට යම් කාලයක් ගතවන නිසා අප අප මෙම පුහුණු කාලය තුළදී ඔබ වෙත යම් පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙමු. ඒතුලින් ඔබ ආයතනය වෙත ලොකු ඉපැයීමක් සිදු නොකරන බැවිනි. පහත ගැටළු ඔබට ඇත්තේ නම් ඔබ මෙම රැකියාවට නුසුදුස්සකු බව මතක තබා ගන්න. - පසුගිය කාලය පුරාවට රැකියා වලට ගොස් ඒ තුළින් ඔබ අසමත් වී සිත් ඇත්නම් - පවුල් බරින් ඔබ හෙම්බත් වී ඇත්නම් - ආර්ථික ප්‍රශ්ණ ඔබට ඇත්නම් - අවම වශයෙන් යතුරුපැදියක් වත් ධාවනය කිරීමේ හැකියාව ඔබට නැත්නම් - ස්මාර්ට් දුරකථනයක් හැසිරීමේ සහ ඊ-මේල් හා අන්තර්ජාලය පිළිබඳ අවබෝධය ඔබට නැත්නම් විශේෂයෙන්ම අප බලාපොරොත්තු වන්නේ අවම වශයෙන් රැකියා කාල කාලසීමාව තුළදීවත් ඔබ රැකියාව කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන අයෙකු වීමයි. වසර 15 කට වඩා පැරණි ආයතනයක දැනට පවත්නා කීර්තිනාමය කිසිදු අපහසුවකින් තොරව ව්‍යාපාරික අවස්ථාවන් සදහා භාවිතා කොට ව්‍යාපාරය දියුණු කළ හැකි බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ යම් පෙර සූදානමකින් වැඩ කිරීමට අප ආයතනයකට යොමුවීමයි. ඉතා වැදගත් :- මෙම රැකියාව විශේෂයෙන් විශ්වාසය සමඟ කටයුතු කරන රැකියාවක් නිසා නිසා ඔබගේ අවංකභාවය පිළිබද ඔබගේ හෘද සාක්ෂිය සමගම සංසන්දනය කොට, ඔබ යම් හෝ අකටයුත්තක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් ඔබ මෙම රැකියාවට නුසුදුසු බව අවධාරණය කර සිටිමු. අයදුම්කරන ආකාරය :- රැකියාවන් සදහා සුදුස්සන් තෝරා ගැනීමේදී පහුගිය කාලය පුරාවටම විවිධ අපහසුතාවනයන්ට පත්වී ඇති නිසා මෙම අවස්ථාවේදී අප විසින් බලාපොරොත්තු වන්නේ අයදුම්පත් යොමුකරනවා වෙනුවට ඔබ පිළිබඳ පැවැසූ වට්ස්අප් (WhatsApp No 071 818 4096) පණිවිඩයක් මගින් ඔබ පිළිබඳ යම් හැඳින්වීමක් සිදුකොට ඔබගේ මෑතකදී ගත් පැහැදිල ඡායාරූපයක් සහ ඔබගේ අත් අකුරින් නම ලිපිනය හා දුරකතන අංකය ලියා වට්ස්අප් මගින් (WhatsApp No 071 818 4096) පණිවුඩයක් ඒවීම ප්‍රමාණවත් බව තරයේ අවධානය අවධාරණය කර සිටිමු. අයදුම්කරුවන්ට වැඩි විස්තර අවුරුදු සමයේ (Zoom Technology) සූම් තාක්ෂණය ඔස්සේ ලබා දීමට බලාපොරොත්තු වෙමු. රැදී සිටින්න අප සමග...
Rs 35,000
5 years ago
Post of Video Editor
Post of Video Editor :- We’re looking for a passionate, driven & efficient Video Editor to join our establishment. You ...
Rs 45,000
5 years ago
Two Storied House for Sale in Wathupitiwala, Nittambuwa.
Two Storied House for Sale in Walpola, Wathupitiwala, Nittambuwa. Close to Export Processing Zone and Wathupitiwala Base Hospital (3 km). About 4 ...
Rs 8,500,000
5 years ago
Two Storied House for Sale in Nittambuwa, close to Kandy Road.
Fully Furnished Beautiful Solidly Built Two Storied Spacious House for Sale in Veyangoda Road, Kalagedihena, Nittambuwa. Just 500 meters away from ...
Rs 26,500,000
5 years ago
Complete Two Storied House for Sale in Pita Kotte
Recently fully renovated Two Storied House for Sale in Pita kotte. Nestled in the tranquil surrounding by Kotte bird sanctuary, ...
Rs 52,500,000
5 years ago
Valuable Property for Sale in Bingiriya
1.5 Acre Land with Complete House for Sale in Bowatte Road, Bhrahammanagama, Bingiriya. About 1.5 Km away from the Kurunegala – Chilaw main ...
Rs 11,000,000
5 years ago
12 Perches Land for Sale in Ragama Road, Kadawatha.
12 Perches Rectangular shape Land for Sale at Wannigadeniya Mawatha, (Off Dharmadarshi Mawatha), Kadawatha. Situated between Kadawatha – Ganemulla 223 road and Kadawatha – ...
Rs 7,200,000
5 years ago
Land Block for immediate Sale in Udugampola, Gampaha
21 Perches Land Block (Block No. 33) for Sale at Pelawatte Road, Udugampola, Gampaha. Less than 300 meters to Gampaha – Seeduwa (244 Bus Route) ...
Negotiable
5 years ago
Well Cultivated 21 Acres Land for Sale in Yatiyantota.
21.5 Acres Tea Cultivated Land for Sale in Yatiyantota, 17 Km to to Colombo – Hatton main road. Consists 2.5 Acres Tea and other ...
Rs 76,000,000
5 years ago
Almost Brand New Two Story House for Sale at Bollatha, Ganemulla
Almost Brand New Solidly Built Two Story House for Sale in Bollatha, Ganemulla (Ja-Ela), just 200 m away from Ganemulla Ja ...
Rs 15,000,000
5 years ago
Residential Land Blocks for Sale in Minuwangoda
12 Perches each 3 Land rectangular blocks for Sale, situated in city limit of Minuwangoda with in the limits of Minuwangoda Urban ...
Rs 4,380,000
5 years ago
10 Perches Land for Sale in Gothami Road, Colombo 08
This prime land property is located in the most convenient place in Gothami Road, Colombo 08, off Cotta Road. Not even 100 ...
Rs 42,500,000
5 years ago
Beautiful Cultivated Estate for Sale in Yatawatta, Matale.
50 Acres Cultivated Estate with Bungalow for Sale in Yatawatta, Matale District. 45 minutes drive from kurunegala Town &1 hrs from Kandy. යටවත්ත (මාතලේ දිස්ත්‍රික්කය) අක්කර 50 ක වගා ඉඩම සමග වසර 200 ක් පැරණි බංගලා‍ව විකිණීමට. කුරුණෑගල නගරයට මිනිත්තු 45 යි. මහනුවරට පැයකින් පමණ ලගා විය හැක. Spice ...
Rs 250,000,000
5 years ago
Own your little piece of paradise in Watawala, Nuwara Eliya with multiple developmental Opportunities.
Tea Land for Sale in Watawala city limit with a scenic environment, just 100 m to Hatton – Colombo main road. Located ...
Rs 62,500,000
5 years ago
Please be very careful about payments (Bank, Online, Mobile etc). Do a video call or get identity details before transfer money. We are only facilitate online advertising service.We are not responsible for your transactions.

කරුණාකර ගෙවීම් (බැංකු තැන්පතු, අන්තර්ජාල ගෙවීම, දුරකතන ඔස්සේ ගෙවීම ආදිය) ගැන ඉතා සැලකිලිමත් වන්න. මුදල් ගෙවීම් කිරීමට පෙර වීඩියෝ ඇමතුමක් හෝ අනන්‍යතා තොරතුරු ලබා ගන්න. අපි සපයන්නේ අන්තර්ජාලය ඔස්සේ ඔබගේ දැන්වීම් පුචාරණය පමණි. ඒබැවින් ඔබගේ ගනුදෙනු පිළිබදව අපි වගකීමට බැදී නැත.
logo