Published: 2021-05-23 12:08 PM
Rs 62,500,000

Tea Land for Sale in Watawala city limit with a scenic environment, just 100 m to Hatton – Colombo main road. Located in a beautiful environment in Watawala town limit. This Land is 18 Acres, 2 Root and 31 Perches in extent. About 7.5 Km to Ginigathhene town and 10 Km to Hatton town. 1 hour and 30 minutes drive to Sri Pada (Adam’s Peak) and Nuwara Eliya town, known as Little England.

වටවල නගර සීමාවේ දර්ශනීය පරිසරයක් සහිත තේ ඉඩමක් විකිණීමට ඇත. හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක් පමණි. වටවල නගර සීමාවේ සුන්දර පරිසරයක පිහිටා ඇත. මෙම ඉඩම අක්කර 18 යි, රූට් 2 ක් සහ පර්චස් 31 ක් වේ. ගිනිගත්හේන නගරයට කි.මී. 7.5 ක් සහ හැටන් නගරයට කි.මී. 10. ශ්‍රී පාද අඩවියට සහ නුවරඑළිය නගරයට පැය 1.30 කින් පමන ලගා විය හැක.



Business Opportunities :-

Build your cottage and make this your weekend get-away.

This land is surrounded by lush green mountain range landscape covered with thick curtains of mist. The Badulla Colombo Railway line is situated in the vicinity of the land and the Mahaweli River flows along this land. Cool and comfortable weather throughout the year. Ideal to build your own holiday home/cottage.

ECO-Tourism: Bring your creative architectural and entrepreneurial ideas as this piece of land has huge potential to promote authentic Sri Lankan hill-country lifestyle, flora and fauna. White Water Rafting, Bird Watching; Hiking and Biking through rainforests are some of the recreational activities enjoyable in the area. Perfect geography to build a Zipline to give some adventurous experience for the tourists. Miles long winding course of Mahaweli River and the railway tracks have added extra beauty to this mountainous terrain.

Gem mining: Area is famous for its precious hidden treasures. This land comes with a permit for gem mining and it becomes fully active with 2021 license renewal.

Spring water Bottling Plant : This property has a handful of stable water fountains nourished by natural streams falling from the mountains and year-long rainfall.

Tea cultivation. The land is currently cultivated by VP Tea with monthly yield of 5,000 Kg.

ආයෝජන අවස්ථා

සති අන්තය විවේකීව ගත කරන ස්ථානයක් ලෙස:
මෙම භූමිය වටේට සශ්‍රීක හරිත කඳු පන්තියේ භූ දර්ශනයකින් වැසී ඇත. බදුල්ල- කොළඹ දුම්රිය මාර්ගය ඉඩම ආසන්නයේ පිහිටා ඇති අතර මහවැලි ගඟ මෙම ඉඩමට ආසන්නව ගලා යයි. අවුරුද්ද පුරා සිසිල් සහ සුව පහසු කාලගුණයක්. ඔබේම නිවාඩු නිකේතනයක් / ගෘහයක් තැනීමට වඩාත් සුදුසුය.

පාරිසරික සංචාරක ව්‍යාපාරය:
ශ්‍රී ලංකාවේ කඳුකර රටක ජීවන රටාව, ශාක හා සත්ත්ව විශේෂයන් ප්‍රවර්ධනය කිරීමට මෙම භූමියට විශාල හැකියාවක් ඇති බැවින් ඔබේ නිර්මාණාත්මක වාස්තු විද්‍යාත්මක හා ව්‍යවසායක අදහස් වලට ගැලපෙන ඉඩමකි. කුරුළුලන් නැරඹීම, වැසි වනාන්තර හරහා ගමන් කිරීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් සඳහා යොදා ගත හැක. සංචාරකයින්ට යම් වික්‍රමාන්විත අත්දැකීමක් ලබා දීම සඳහාද ගැලපෙන ස්ථානයකි. මහවැලි ගඟ සහ දුම්රිය මාර්ග මෙම කඳුකර ප්‍රදේශයට අමතර සුන්දරත්වයක් එක් කර තිබේ.

මැණික් කැණීම: මෙම ප්‍රදේශය එහි සැඟවුණු ස්වභාවික වස්තු සඳහා ප්‍රසිද්ධය. මෙම ඉඩම මැණික් කැණීම සඳහා බලපත්‍රයක්ද සහිතය. 2021 බලපත්‍ර අළුත් කිරීමෙන් පසු මැණික් කැණිමේ කටයුතු සඳහාද යොදා ගත හැක.

උල්පත් ජලය බෝතල් කිරීමේ ව්‍යාපාරයකට: මෙම දේපල කඳුකරයෙන් වැටෙන ස්වාභාවික දිය පහරවල් සහ වසර පුරා වර්ෂාපතනයෙන් පෝෂණය වන ස්ථාවර ජල උල්පත් වලින් සමන්විතය.

තේ වගාව: කි.ග්‍රෑ 5,000 ක පමන මාසික අස්වැන්නක් ලැබේ (VP Tea)

0773951560

logo