Published: 2021-05-23 02:39 PM
Rs 8,500,000

Two Storied House for Sale in Walpola, Wathupitiwala, Nittambuwa. Close to Export Processing Zone and Wathupitiwala Base Hospital (3 km). About 4 Km to Nittambuwa Town (Kandy Road). Built on 16 Perch well maintained land with Coconut, Rambutan and other plant varieties. House consist 04 bedrooms, bathroom, living and dining room, kitchen etc.

නිට්ටඹුව, වතුපිටිවල, වල්පොලින් නිස්කලංක පරිසරයක පිහිටි අනගි දෙමහල් නිවසක් වහාම විකිණීමට. වතුපිටිවල ආයෝජන කලාපයට හා වතුපිටිවල මහ රෝහලට කි.මී 3 යි. නිට්ටඹුව නගරයට හා නුවර ප්‍රධාන පාරට කි.මී 4 යි. පොල්, රඹුටන් සහිත පර්චස් 16 ක ඉඩමේ ඉදිකර ඇති නිවස නිදන කාමර 04 ක්, නාන කාමර 02 ක් (01 නාන කාමරයක් සම්පූර්ණයෙන්ම වැඩ නිම කර ඇත), විසිත්ත කාමරය, කෑම කාමරය හා කුස්සිය සහිතව නිමවා ඇත.

නිවසට යන මාර්ගය: නිට්ටඹුව – අත්තනගල්ල පාරේ කි.මී 3 ක් පමන යන විට සුදු නෙළුම් මාවත හමුවේ. එහි මීටර් 500 ක් දුරින් නිවස පිහිටා ඇත.

Electricity, Water and other facilities available.

Calm and peaceful residential area with good neighborhood.

විදුලිය, ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.

හොඳ අසල්වැසියන් සහිත නේවාසික ප්‍රදේශයකි.

0773951560

logo