Published: 2021-05-23 02:39 PM
Rs 26,500,000

Fully Furnished Beautiful Solidly Built Two Storied Spacious House for Sale in Veyangoda Road, Kalagedihena, Nittambuwa. Just 500 meters away from Veyangoda – Kalagedihene road and 750 m to Kandy – Colombo main road. About 4 Km Veyangoda and 5 Km to Nittambuwa/ Yakkala towns. Close proximity to Lyceum International, Yakkala. 7 km to Wathupitiwala Base Hospital and Export Processing Zone.

නිට්ටමුව, කළගෙඩිහේන, වේයන්ගොඩ පාරෙන් හොදින් ඉඩකඩ සහිත දෙමහල් නිවසක් වහාම විකිණීමට. වේයන්ගොඩ – කළගෙඩිහේන පාරට මීටර් 500 යි. කොළඹ ප්‍රධාන පාරට මීටර් 750 යි. වේයන්ගොඩට කි.මී 4 යි. නිට්ටඹුව හා යක්කල නගරයන්ට කි.මී 5 යි. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට පහසුවෙන් ලගා විය හැක. වතුපිටිවල මුලික රෝහලට හා ආයෝජන කලාපයට කි.මී 7 යි.

House built on 33 Perches well maintained land.

Fully Tiled House

Wooden ceiling

6 bedrooms (2 in ground floor & 4 in Upper floor)

Master bedroom with attached bathroom

3 bathrooms with Hot water

Verandah overlooking nice garden

Fitted Pantry

Dining area

Laundry

Garage

Servant toilet

CCTV Camera System

Fenced and boundary wall for 3 sides

Well water and tube-well

* Sold with imported furniture at an additional cost.

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospitals, Educational Intuitions, Super Markets, Restaurants etc.

Price: Rs 29.0 Million.

පර්චස් 33 ක හොදින් නඩත්තු කළ ඉඩමේ නිවස ඉදිකර ඇත.

සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස

ලී සිවිලිම

නිදන කාමර 6 ක් (බිම් මහලේ 2 ක් සහ ඉහළ මහලේ 4 ක්)

යාබද නාන කාමරය සහිත ප්‍රධාන නිදන කාමරය

උණු වතුර සහිත නාන කාමර 3 ක්

උද්‍යානය දෙසට යොමු උන වැරැන්ඩාව

පෑන්ට්‍රි

කෑම කාමරය

ගරාජය

සේවක වැසිකිළිය

සීසීටීවී කැමරා පද්ධතිය

පැති 3 ක් සඳහා කම්බි වැට සහ ආරක්ෂිත තාප්පය

ළිං ජලය සහ නල ළිඳ

ප්‍රමුඛ බැංකු, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, අධ්‍යාපනික ආයතන, සුපිරි වෙළඳසැල්, ආපනශාලා ඇතුලු සියළු පහසුකම් අතේ දුරින්..

0773951560

logo