Published: 2021-05-23 02:28 PM
Rs 4,380,000

12 Perches each 3 Land rectangular blocks for Sale, situated in city limit of Minuwangoda with in the limits of Minuwangoda Urban Council. About 200 m to Minuwangoda Dagonna main road and 500 m away from Minuwangoda Airport main road. Just 15 minutes drive to Katunayake International Air Port and easy access to Colombo Katunayake Airport High way. Walking distance to Minuwangada town and good residential developing area.

මිනුවන්ගොඩ නගර සීමාවෙන්ම පදිංචියට හෝ ව්‍යාපාරික කටයුත්තකට සුදුසු පර්චස් 12 බැගින් වූ සෘජු කෝණාස්‍රාකාර හැඩති ඉඩම කොටස් 3ක් විකිණීමට ඇත. මිනුවන්ගොඩ – දාගොන්න කාපට් මාර්ගයට මීටර් 500 ක් හා මිනුවන්ගොඩ – ගුවන්තොටුපල ප්‍රධාන පාරට මීටර් 500 යි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට හා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 15 යි. සීගුයෙන් දියුණුවන මිනුවන්ගොඩ නගරයට පයින් යා හැකි දුරකින් ඉඩම පිහිටා ඇත.

- Telephone

- 3 Phase Electricity

- Well/ / Pipe Line water and other necessary facilities are available.

Situated within close proximity to Leading Banks, Commercial outlets, Super markets, Government Schools, Star Class Hotels etc.

- දුරකථන

- තෙකළා විදුලිය

- ළිං ජලය / නළ ජලය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් තිබේ.

ප්‍රමුඛ පෙළේ බැංකු, වෙළදසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, තරු පන්තියේ හෝටල් ආදිය ආසන්නව පිහිටා ඇත.

0773951560

logo