Published: 2021-05-23 02:28 PM
Rs 76,000,000

21.5 Acres Tea Cultivated Land for Sale in Yatiyantota, 17 Km to to Colombo – Hatton main road. Consists 2.5 Acres Tea and other Plant varieties. Spring water is available throughout the year. Land situated on highland can sea Sri Padha Mountain. 20 Km to Yatiyantota and 25 Km to Kitulgala. Good Business opportunity for those interesting to invest in Plantation sector and also suitable tourism related business.

යටියන්තොට හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහු‍ණලා මනස්කාන්ත පරිසරයක පිහිටි අක්කර 21.5 ක සරුසාර ඉඩමක් වහාම විකිණීමට. අක්කර 2.5 ක තේ වගාව සහ වටිනා ගස් සහිතයි. ඉඩම ප්‍රධාන මාර්ගයෙන් ඉහළ බිමක පිහිටා ඇති අතර මෙම ඉඩමට කැළණි ගංග හොදින් දර්ශණය වේ‍. වැවිලි ක්ශේත්‍රය තුළ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන අය සඳහා මෙන්ම සංචාරක ක්ශේත්‍රය ආශ්‍රිතව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උනන්දු වන අයට මහගූ ආයෝජන අවස්ථාවක්.

* Preferably to well whole Land Only – විකිණීම සිදු කරන්නේ මුළු ඉඩමම පමණි.

Business Opportunities :-

Build your cottage and make this your weekend get-away.

This land is surrounded by lush green mountain range with tea cultivation landscape covered with thick curtains of mist. Land is situated in the vicinity of the Sri Pada Mountain Range. Cool and comfortable weather throughout the year. Ideal to build your own holiday home/ cottage.

ECO-Tourism: Bring your creative architectural and entrepreneurial ideas as this piece of land has huge potential to promote authentic Sri Lankan hill-country lifestyle. White Water Rafting, Bird Watching; Hiking and Biking through rain forests are some of the recreational activities enjoyable in the area. Perfect geography to build a Zipline to give some adventurous experience for the tourists.

Spring water Bottling Plant : This property has a handful of stable water fountains nourished by natural streams falling from the mountains and year-long rainfall.

Tea cultivation. The land is currently cultivated by VP Tea with monthly yield of 10,000 Kg.

ආයෝජන අවස්ථා

සති අන්තය විවේකීව ගත කරන ස්ථානයක් ලෙස: මෙම භූමිය වටේට සශ්‍රීක හරිත කඳු පන්තියේ භූ දර්ශනයකින් වැසී ඇත. අවුරුද්ද පුරා සිසිල් සහ සුව පහසු කාලගුණයක්. ඔබේම නිවාඩු නිකේතනයක් / ගෘහයක් තැනීමට වඩාත් සුදුසුය.

පාරිසරික සංචාරක ව්‍යාපාරය: ශ්‍රී ලංකාවේ කඳුකර රටක ජීවන රටාව, ශාක හා සත්ත්ව විශේෂයන් ප්‍රවර්ධනය කිරීමට මෙම භූමියට විශාල හැකියාවක් ඇති බැවින් ඔබේ නිර්මාණාත්මක වාස්තු විද්‍යාත්මක හා ව්‍යවසායක අදහස් වලට ගැලපෙන ඉඩමකි. කුරුළුලන් නැරඹීම, වැසි වනාන්තර හරහා ගමන් කිරීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් සඳහා යොදා ගත හැක. සංචාරකයින්ට යම් වික්‍රමාන්විත අත්දැකීමක් ලබා දීම සඳහාද ගැලපෙන ස්ථානයකි. මහවැලි ගඟ සහ දුම්රිය මාර්ග මෙම කඳුකර ප්‍රදේශයට අමතර සුන්දරත්වයක් එක් කර තිබේ.

උල්පත් ජලය බෝතල් කිරීමේ ව්‍යාපාරයකට: මෙම දේපල කඳුකරයෙන් වැටෙන ස්වාභාවික දිය පහරවල් සහ වසර පුරා වර්ෂාපතනයෙන් පෝෂණය වන ස්ථාවර ජල උල්පත් වලින් සමන්විතය.

තේ වගාව: කි.ග්‍රෑ 10,000 ක පමන මාසික අස්වැන්නක් ලැබේ (VP Tea)

This land has very clear title. මෙම ඉඩම පැහැදිලි ඔප්පු සහිත සින්නක්කර ඉඩමක්.

0773951560

logo