Published: 2021-05-23 02:39 PM
Rs 52,500,000

Recently fully renovated Two Storied House for Sale in Pita kotte. Nestled in the tranquil surrounding by Kotte bird sanctuary, with many endemic birds and other faunal species with Scenic beauty. House consist 4 bedrooms with dressing rooms, 3 large bathrooms, Spacious living and dining areas, large Office room, large TV area. State of the art pantry. A modern kitchen, 3 car garage. Ample parking space outside for 5 cars, Driver’s room and domestic room with toilet and bath. Privacy on all four sides and other necessary facilities are available. Situated in a very calm and quite neighborhood.

පිටකෝට්ට සම්පූර්ණයෙන්ම නවීකරණය කල සියළු පහසුකම් සපිරි දෙමහල් නිවසක් වහාම විකිණීමට. කෝට්ටේ කුරුළු අභයභූමියට ආසන්නව මනරම් පරිසරයක පිහිටි නිවස නිදන කාමර 4 කින් සමන්විතරය. විශාල කාර්යාල කාමරයකින්ද සමන්විත අතර එය අවශ්‍යනම් නිදන කාමරයක් ලෙසද භාවිත කල හැක. ඉඩ පහසුකම් සහිත නාන කාමර 3 යි. විසිත්ත කාමරය හා කෑම කාමරය, පෑන්ට්‍රිය හා නවීන මුළුතැන්ගෙය, වාහන 3 ක් නැවතිය හැකි ගරාජය, පිටතින් වාහන 5 ක් පමන නැවතිය හැකි ඉඩ කඩද සහිතයි. සේවක/ රියදුරු නිදන කාමරය හා නාන කාමරය සහිතයි. නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ඇත.

- A classical bungalow solidly built.

- 2 rooms are currently having air conditioners and further provisions and wired for other rooms.

- 2 over head tanks and a sump (4500 gallons of water storage).

- Solar cum electricity powered hot water.

- Wiring completed for dialog and PRO TV connections. Additional wiring for three other land telephones.

- Beautiful layout and well-maintained garden with sprinkler system.

- Close to International and government schools, hospitals, supermarkets and banks.

Price :- Rs. 52.5 Million

0773951560

logo