Published: 2021-05-23 05:00 PM
Rs 35,000

දේපළ සම්බන්ධව කටයුතු කරන නියෝජිත (බ්‍රෝකර්) මහතුන් වෙත,

ඔබ සිටින ප්‍රදේශයේ (දිස්ත්‍රික්කයේ) විකිණීමට ඇති දේපළ අප දේපළ වෙළදාම් සේවය හරහා අ⁣⁣ළෙවිකිරීම.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ අලෙවි සේවාව වන www.lankaland.lk හා www.lankaproperty.lk දේපළ අලෙවි නියෝජිතයන් දිවයිනපුරා වහාම බදවා ගැනේ. අප ආයතනය ගම්පහ ප්‍රධාන කොට ගෙන දේපළ වෙළදාම් නියෝජිත සේවාවන් වසර 15 කට ආසන්න කාලයක සිට සාර්ථකව සිදුකරගෙන යන කීර්තිමත් ආයතනයකි.

දැනට අප ආයතනයේ ඉහත වෙබ් අඩවීන් ඔස්සේ දේපළ මිළදී ගැනීමට/ අළෙවි කිරීම සිදුකරණ අතර දැනට විශාල ප්‍රමාණයක් දේපළ මිළදී ගැනීමට/ අළෙවි කිරීමට අප හා එක්වී ඇති අතර. අමතරව දිනපතා දේපළ මිළදී ගැනීමට දිනපතා විශාල ප්‍රමාණයක් අළුතින් එකතු වේ.

අප දැනට ගම්පහ මූලික කරගෙන ව්‍යාපාර කටයුතු සිදුකරන නිසා මෙම අවශ්‍යතාවය පුරවාලීමේ විශාල ගැටළුවක් පැනනැගී ඇත. දැනට ඔබ සතුව විකිණීමට භාරගත් දේපළ ඇත්නම් එම දේපළ අප ආයතනය සමග සම්බන්ධ වී අළෙවිකර ලැබෙන ලාභයෙන් (කොමිස් මුදලින්) 45% ක ප්‍රතිලාභයක් ඔබවෙත හිමිකර ගත හැක.

ඔබ විසින් කළ යුතුව ඇත්තේ දැන්වීමක් පළකිරීමට අවශ්‍ය කරැණු හා අදාල ලියවිලි දේපළ හිමියන්ගෙන් ලබාගෙන අපවෙත එවීමට සැලැස්වීමයි. අනතුරැව අප විසින් දේපළ අළෙවිකිරීමට අවශ්‍ය ප්‍රචාරක දැන්වීම් විවිධාකාර මාර්ග ඔස්සේ සිදුකරනු ලබයි.

අප විසින් දැන්වීම පළ කරණු ලබනුයේ ප්‍රධාන ආයතනයේ හා ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරමින්ය. විශේෂයෙන් දේපළ ගැණුම්කරැවෙකු විසින් පරීක්ෂා කිරීමට පැමිණීමේ දී ඔබගේ දායකත්වය ඉතා වැදගත් වන්නේය.මෙි දිනවල බොහෝ විට ඔබ නිවසේ සිටින නිසා ඔබට ඔබ ප්‍රදේශය සිටින ඔබ හිතවතුන් සමග දුරකතනයෙන් සාකච්ජා කොට ඒවායේ විස්තර හා ඡායාරෑප රැස්කර තබා ගත හැක. එම තොරතුරැ අප වෙත මූලික ඊ-මේල් මගින්, වට්ස්අප් මගින් එවීමට සැලැස්විය යුුතුය.

ඒ අතුරින් විකිණීමට හැකි හොද මට්ටමේ දේපළ අපගේ ක්‍රියා පටිපාටියට අනුව රටේ මෙම පවතින තත්වය යහපත් අතට පත්වූ පසු බාර ගැනීම සිදුකළ හැකිවේ. මෙම රැකියාවට පූර්ණකාලීන හෝ අර්ධකාලීනව සම්බන්ධ විය හැක. නමුත් දැනට රැකියාවක නියැලී සිටින අය⁣ටද අර්ධකාලීනව අප ආයතනය සමග සම්බන්ධ විය හැක. එවිට දීමනාවන් පමණක් ගෙවනු ලැබේ.

ඔබට පහත සදහන් සුදුසුකම් හා අවශ්‍යතාවයන් තිබේ නම් මෙම කටයුත්ත ඉතා පහසුවෙන් කළ හැක.

- අළෙවිකරණ සම්බන්ධව සාමාන්‍ය දැණුමක්
- අන්තර්ජාලය හා ඊ-මේල් භාවිතය පිළිබද අවබෝධයක්
- යතුරැ පැදියක් හෝ මෝටර් රථයක් තිබීම.

අප ආයතනය මගින් සෑම අංශයක්ම ආවරණය වන පරිදි පවත්නාගෙන යනු ලබන ප‍්‍රචාරණ වෙබ් අඩවින් සඳහා සම්බන්ධ වී අමතර ආදායමක් ඔබ ප‍්‍රදේශයේ සිටම උපයා ගැනීමට මෙමගින් ඔබට මහගු අවස්ථාවක් හිමිවේ.

Island-wide Real Estate Agent ඔබට අප ආයතනය විසින්

- විකුණුම් කොමිෂන් දීමනාව
- දුරකථන දීමනාව- ඉන්ධන දීමනාව
- අනිකුත් දීමනා

දේපළ වෙළදාමට ඇති

www. lankaland. lk හා www.lankaproperty.lk අමතරව අප ආයතනය විසින් පහත සදහන් වෙබ් අඩවීන් ද පවත්වාගෙන යනු ලබයි.

- www.lankadz.lk – Classified advertising Web Site

- www.weddingchannel.lk - Wedding Service Directory

- www.lankancabs.lk - Cab Service Directory

- www.partner.lk - Matrimonial Web Site

- www.tripexchange.lk – Tourism Web Site

- www.lankaholidays.lk - Hotel Reservation & Vehicle Service

- www.lankaspa.lk – Wellness, Fitness & Beauty

- www.globalinfosys.lk - Co-operate Website.

ඔබට ලැබෙන ප‍්‍රතිලාභ

- දේපළ අලෙවි නියෝජිත කටයුතු වලින් 45% කොමිස් මුදලක් ද

- වෙබ් අඩවින් සදහා දැන්වීම් සපයා දීමෙන් 30% කොමිස් මුදලක් ද

- සංනිවේදන සැපයුම් ආයතන communication දැනටමත් පවත්වාගෙන යන අයටද සම්බන්ධවිය හැක.

වැදගත් :- සම්මුඛ පරීක්ෂණයෙන් පසුව තෝරා ගන්නා අය පොලිස් නිෂ්කාර්ශන වාර්ථාවක් ලබා දිය යුතුය.

ඉදිරියේදී තෝරාගත් ඔබ අත්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගෙන Zoom තාක්ෂණය ඔස්සේ වැඩමුළුවත් පැවැත්වීමට බලාපොරොත්තු වෙමු.

ඔබ මේ සම්බන්ධව උනන්දු වන්නේ නම් ඔබගේ අයදුම්පතක්

[email protected] ඊ-මේල් ලිපිනයට හෝ

0777 120 992 දුරකථන අංකයට Whats App මගින් ඉදිරිපත් යොමු කරන්න.

0773951560

logo