Published: 2021-05-23 04:30 PM
Rs 45,000

Post of Video Editor :-

We’re looking for a passionate, driven & efficient Video Editor to join our establishment. You can work from home with the potential to move to an office environment. Your main duty is to produce videos for our company, mainly focusing on property sales.
You will need to have experience with sound and audioIdeally, the candidate will have proven video production experience and be an independent team player who can complete projects to the highest standard.

Job Role :-

Produce shorter versions of video content for various social media platforms.
Incorporate music, dialogue, graphics and transitions to enhance the viewers experience with the content

Experience :-

- Proficiency in the Video Editing Software, such as Adobe Premiere Pro/ After Effects or any other Video Editing Software
- Strong experience producing videos for online and social media
- Experience in freelancing or worked as a video editor
- Demonstrated experience as a video editor with a strong portfolio

How to apply : Please email your CV to [email protected]

වීඩියෝ සංස්කාරක (Video Editor) තනතුර : -

අපගේ ආයතනයට සම්බන්ධ වීමට උද්යෝගිමත් සහ කාර්යක්ෂම වීඩියෝ සංස්කාරකයක් (Video Editor) අප අයතනයට වහාම බදවා ගනු ලැබේ. දැනට පවත්නා කොවිඩ් 19 උවදුර නිසා නිවසේ සිට වැඩ කළ හැකි අතර අවශ්‍ය වුවහොත් අපගේ කාර්යාලට යාමට හැකියාවක් තිබිය යුතුයි.
ඔබගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපගේ ආයතනය සඳහා වීඩියෝ සකස් කිරීම, ප්‍රධාන වශයෙන් දේපළ අලෙවිය කෙරෙහි අවධානය යොමු කිරීම කළ යුතුයි. ඔබට Audio Video උපකරණ පිළිබඳ මනා අත්දැකීමක් තිබිය යුතුය, අපේක්ෂකයාට පෙර වීඩියෝ නිෂ්පාදන අත්දැකීම් ඉදිරිපත් කළයුතු අතර ඉහළම මට්ටමේ ව්‍යාපෘති තනිව අවසන් කළ කළ හැකි ස්වාධීන අයදුම්කරැවෙකු විය යුතුයි.

රැකියා කාර්යභාරය :-

විවිධ සමාජ මාධ්‍ය වේදිකා සඳහා වීඩියෝ අන්තර්ගතයේ කෙටි සංස්කරණ නිෂ්පාදනය කරන්න.අන්තර්ගතය සමඟ නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා සංගීතය, දෙබස්, ග්‍රැෆික්ස් සහ සංක්‍රාන්ති ඇතුළත් කරන්න

පළපුරැද්ද :-

වීඩියෝ සංස්කරණ මෘදුකාංගයේ ප්‍රවීණතාවය, එනම් Adobe Premiere Pro/ After Effects මෘදුකාංග හෝ වෙනත් ඕනෑම වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් භිවිතා කිරීමේ හැකියාව තිබියි යුතුයි.

- වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය සඳහා වීඩියෝ නිපදවා පෙර අත්දැකීම් තිබිය යුතුයි.
- ස්වාධීන ඩියෝ සංස්කාරකයෙකු ලෙස වැඩ කිරීමේ හැතියාව තිබියි යුතුයි.
- ඉතා හොද වීඩියෝ සංස්කාරකයෙකු ලෙස පෙර අත්දැකීම් තිබියි යුතුයි.

අයදුම් කරන ආකාරය: කරුණාකර ඔබේ CV එක [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න.

0718184096

logo