සීතල දියතලාවේ 🏘 සුන්දර නිවාඩු නිකේතනය "RCK Villa".
අප වෙත පැමිණෙන ඔබට
- ප්‍රධාන වේල් 3 සඳහා ප්‍රණීත ආහාර පාන සහ
- උදෑසන/ සවස තේ "RCK Villa" වෙතින් සපයනු ලැබේ.
- වෙන වෙන ම ප්‍රවේශ පහසුකම් සහිත මහල් 2 කින් හා කාමර 6 කින් යුත් නිවාඩු නිකේතනයේ 18 දෙනෙකු සඳහා පහසුවෙන් එකවර නවාතැන් ගැනීමේ හැකියාව ඇත.
- පැය 24 ම ක්‍රියාත්මක වන ආරක්ෂක කැමරා පද්ධතිය මගින් ඔබගේ ආරක්ෂාව තහවුරු කර තිබේ.
- දේශීය / විදේශීය ප්‍රණීත ආහාර පාන.
- නැවුම් එළවළු වර්ග හා ඔබ විසින් ඉල්ලුම් කරනු ලබන ආහාර පාන සකස් කිරීම සඳහා අපගේ ප්‍රවීන සූපවේදීන් සෑම විටම සූානමින් සිටී.
- සෑම කාමරයක් සඳහාම පවතින යාබද නාන කාමර (Attached Bathrooms) සහ Hot Water පහසුකම්.
- ඔබගේ වාහන පහසුවෙන් ගාල් කිරීමේ පහසුකම හා ඔබගේ රියදුරු මහතුන් සඳහා වෙනම නවාතැන් පහසුකම් සපැයීමේ හැකියාව.
- මෙම සියලු සේවාවන් ඉතාමත් සාධාරණ ගාස්තුවක් යටතේ ඔබට සැපයීමට අපි සැමවිටම සූදානමින් සිටින්නෙමු.
- දැන්ම අප අමතන්න
(+94) 077 557 1290
WhatsApp: 071 637 6650
RCK ...
Rs 1
1 year ago