Published: 2021-05-23 02:29 PM
Negotiable

21 Perches Land Block (Block No. 33) for Sale at Pelawatte Road, Udugampola, Gampaha. Less than 300 meters to Gampaha – Seeduwa (244 Bus Route) main Road, less than 1 Km to Udugampola Junction, about 4 Km to Gampaha City and 15 minutes drive to Katunayake International Air Port and Katunayake – Colombo High way. Admission entitled to Senarath Paranawithana Primary School and close to Reggie Ranatunga Vidyalaya & St. Peters College, Gampaha Branch.

ගම්පහ, උඩුගම්පල, පැලවත්ත පාරෙන් පර්චස් 21 ක බිම් කොටසක් (බ්ලොක් නො. 33) විකිණීමට. ගම්පහ – සීදුව 244 බස් පාරට මීටර් 300 යි. උඩුගම්පහ හන්දියට කි.මී 1 යි. ගම්පහ නගරයට කි.මී 4 යි. කටුනායක ගුවන්තොටුපලට හා කොලඹ – කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 15 යි.

Good solid land with peaceful village environment for living. Close proximity to Gampaha Botanical Garden and Udugampola Jogging track.

- Electricity

- Well water & Pipe Water Supply

- 15 Feet wide road with concrete drain system

- Clear deeds

This land recently developed by leading Land Sales Company.

ගැමි පරිසරයක් සහිත නිස්කලංක පරිසරය. ගම්පහ උද්භිද උද්‍යානයට හා උඩුගම්පහ ඇවිදින මං තීරු වලට ආසන්නව පිහිටා ඇත.

- විදුලිය

- ළිං ජලය සහ නල ජලය

- අඩි 15 පාර කොන්ක්‍රීට් කාණු පද්ධතියක් සහිතයි

- පිරිසිදු ඔප්පු

මෙම ඉඩම මෑතකදී ප්‍රමුඛ ඉඩම් විකුණුම් සමාගමක් විසින් සංවර්ධනය කරන ලදී.

0773951560

logo