Published: 2021-05-23 02:28 PM
Rs 42,500,000

This prime land property is located in the most convenient place in Gothami Road, Colombo 08, off Cotta Road. Not even 100 meters from Cotta Road. Easy Access to Colombo 07, Colombo 08 Colombo 10 and Rajagiriya.

ගෝතමී පාර, කොලඹ 8 පර්චස් 10 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. කොළඹ 8 , කොළඹ 7, කොළඹ 10 හා රාජගිරියට පහසුවෙන් ලගා විය හැක.

Very close to all leading Banks, Super Markets, International/ Government Schools, Government/ Private Hospitals,

Situated in center of all main access points and easily reach to them by in few minutes

This land property with basic house but selling only for Land Value

- Electricity, Main line water, Telephone & other facilities available.

- 30 Feet wide road access

Ideal for investors as its lower than the market price. Suitable for Residential or Commercial purposes. Exclusive neighborhood.

සියලුම ප්‍රමුඛ බැංකු, සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර / රජයේ පාසල්, රජයේ / පෞද්ගලික රෝහල් ඇතුලු සියලුම ප්‍රධාන පිවිසුම් ස්ථාන මධ්‍යයේ පිහිටා ඇති අතර මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකිය

මෙම ඉඩම මූලික පහසුකම් සහිත නිවසක් ඇති අතර ඉඩම් වටිනාකමට විකිණේ

- විදුලිය, ප්‍නල ජලය, දුරකථන සහ සියළු පහසුකම් සහිතයි

- අඩි 30 ක් පළල මාර්ග ප්‍රවේශය

වෙළඳපල මිලට වඩා අඩු මිලකට විකිණෙන මෙම දෙප්ළ හොඳ ආයෝජන අවස්ථාවකි. පදිංචියට හෝ ව්‍යාපාරයක් සඳහා සුදුසුයි.

0773951560

logo