Published: 2021-05-23 02:28 PM
Rs 15,000,000

Almost Brand New Solidly Built Two Story House for Sale in Bollatha, Ganemulla (Ja-Ela), just 200 m away from Ganemulla Ja Ela 266 Bus Road. Built on 10.1 Perches Land and approx 2,400 Sq. Ft floor area.

බොල්ලත, ගණේමුල්ල (ජා-ඇල) නවීන දෙමහල් නිවසක් විකිණීමට. ගණේමුල්ල – ජා-ඇල (266) ප්‍රධාන බස් පාරට මීටර් 200 යි. පර්චස් 10.1 ක ඉඩමේ වර්ග අඩි 2,400 ක නිවස ඉදිකර ඇත.

Distance to main locations :-

Easy access to Ganemuula (3 Km), Ja Ela (5 Km) and Kandana (5.5 Km) main cities. Close proximity to Bulugahagoda station also the Ganemulla Station. Easy access to Colombo and Katunayake International Airport via Ja-Ela Highway Interchange.

ගණේමුල්ලට කි.මී 3 යි, ජාඇල කි.මී 5 යි, කදානට කි.මී 5.5 යි. බුලුගහගොඩ දුම්රිය ස්ථානයට හා ගණේමුල්ල දුම්රිය ස්ථානයන්ට ආසන්නව පිහිටා ඇත. ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුම හරහා කටනුායක ගුවන්තොටපුලට හා කොළඹ නගරයට පහසුවෙන් ලගා විය හැක.

- Large 4 bedrooms including 2 A/C rooms - විශාල නිදන කාමර 4 වාමුසමීකරණය කල කාමර 2 ක් සමග

- 2 common bathroom - පොදු නාන කාමර 2 යි

- large living - විශාල විසිත්ත කාමරය

- TV Lobby - ටී.වී ලොබිය

- Servant toilet and out door storage room - සේවක වැසිකිලිය හා ගබඩා කාමරය පිටතින්

- Environment village with all necessary facilities - සියළු පහසුකම් සපිරි ගැමි පරිසරය

- Private road with high brick wall surrounded - පෞද්ගලික මාර්ගය

- Remote controlled wall - දුරස්ථපාලක ගේට්ටුව

- Fully tiled floor - සම්පූර්ණයෙන් ටයිල් කල ඇත

- Finishing roof - ෆිනිෂින් වහලය

- 2 Balconies - බැල්කනි 2 යි

0773951560

logo