සී/ස කළුතර විවිධ සේවා සමූපකාර සමිතියට අයත්, දකුණු කළුතර, අංක 40/2/1, රෝහල් වීදිය, ලිපිනයේ කළුතර සමූපකාර ග්රාමීය බැංකුවට යාබදව පිහිටි වර්ග අඩි 428 ක ව්යාපාරික ස්ථානයකට සුදුසු ගොඩනැගිල්ල බදු දීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
Quotations are invited for lease of 428 square feet suitable business premises belonging to C/S Various Services Co-operative Society adjacent ...
Negotiable
4 months ago