Valuable 20 Perches Land for Sale in Horana.
A valuable and well-shaped 20-perch property located in a peaceful and rapidly developing area, ideal for building a residence or as a long-term investment opportunity.Uyanwatta Road, Raigama, Horana
උයන්වත්ත පාර, රයිගම හොරණ, නිවසක් ඉදිකිරීමට හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතා සුදුසු, සීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටි වටිනා සහ හොඳ හැඩයකින් යුතු පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත.
Property Features
~ Well-shaped land
~ Boundary wall around the property
~ 12 ft access road up to the land
~ Well water available
දේපළ විශේෂාංග
~ හොඳ හැඩයකින් යුතු ඉඩම
~ සම්පූර්ණ ඉඩම වටා තාප්පය
~ අඩි 12ක ප්‍රවේශ මාර්ගය
~ ළිං ජල පහසුකම්
Location Highlights
~ Only 50 m to Raigama Junction
~ 2.5 km to Gelanigama Expressway entrance
~ 3 km to Bandaragama town
~ 5 km to Horana town
~ රයිගම හන්දියට මීටර් 50යි
~ ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 2.5යි
~ බණ්ඩාරගම නගරයට කිලෝමීටර් 3යි
~ හොරණ නගරයට කිලෝමීටර් 5යි
This is an excellent opportunity to own a valuable property in a highly convenient and developing location.
ඉහළ වටිනාකමක් සහිත, පහසුකම් රැසක් සහිත ප්‍රදේශයක ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවකි.

