A9 (මහනුවර – යාපනය) ප්‍රධාන මාර්ගයට නුදුරින්, අරංගල මනරම් ස්වාභාවික වටපිටාවක පිහිටි නිදහස්, සන්සුන් නේවාසික පරිසරයකට හිමිකම් කියන කදිම දේපළකි.
මෙහි සමස්ත භූමි ප්‍රමාණය අක්කර හතරකට ආසන්නය. එයින් අක්කර තුනකට ආසන්න ප්‍රමාණයක් සින්නක්කර ගොඩ ඉඩමකින් සමන්විත වන අතර, අමතරව පර්චස් 80ක කුඹුරු ඉඩමක් ද පිහිටා ඇත. ඉඩම තුළ පොල්ගස් 160ක් සහ පොල් පැල 120ක් පමණ ඇත. පොල් අස්වැන්න ලෙස මසකට ගෙඩි 2000ක් පමණ කැඩෙන අතර, ගම්මිරිස් වලින් වාර්ෂිකව මුර දෙකකින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න ආදායමක් ලබා ගත හැක.
ඉහළ යටිතල පහසුකම් සහ දිනෙන් දින ඉහළ යන වටිනාකම නිසාම, මෙය පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකට ද ඉතා සුදුසුමය.
Located close to the A9 (Kandy–Jaffna) Main Road, this exceptional property offers a peaceful, private, and tranquil residential ...
Rs 20,000,000
11 hrs ago
