ගස් කොළන් වලින් හෙබි,මනරම් පරිසරයක පිහිටා ඇති, කහතුඩුව අධිවේගී මාර්ගයට සහ කටුබැද්ද, පිළියන්දල නගරවලට සමාන දුරින් පිහිටා ඇති, නවීන පන්නයේ, Prime Lands ආයතනය විසින් වගකීමක් සහිතව පර්චස් 8.5 ක ගොඩනගන ලද සුඛෝපභෝගී දෙමහල් නිවස, ඉතාමත් නිස්කලංකව ජීවත්වීමට කැමති කුඩා පවුලක් සදහා සුදුසුයි.
Prime Lands මෙම නිවස සමග තවත් නිවාස කිහිපයක් ගොඩනගා ඇති අතර මෙය විශාලතම ඉඩම සහ විශාලතම නිවස වේ. මෙම නිවස සෑදීමට යොදාගෙන ඇත්තේ ඉතාමත් උසස් තත්වයේ බොහෝකල් පවතින අමුද්‍රව්‍ය වේ.
-අඩි 20 ට වැඩි පාර, වාහන 4ක් ඇතුලතත් වාහන දෙකක් ගේට්ටුවෙන් පිටතත් නවතා තැබිය හැක. (Dead end House)
-3 Rooms Airconditioned including living room
-3 Bathrooms with Hot water
-Modern ...
Rs 29,000,000
9 months ago