Published: 2023-12-14 04:15 PM
Negotiable

A Valuable Plot of 16 Perches land is available for sale on Bandaragama – Kesbewa Road at Kindelpitiya junction.
From this land it is 300 meters to Horana – Main 120 road, 100 meters to Hirana – Panadura road and 7 kilometers to Priyandala town.Located in a peaceful and quiet environment and this property has a 15 feet wide road access.

කිඳෙල්පිටිය හන්දියේ බණ්ඩාරගම – කැස්බෑව පාරේ පර්චස් 16ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩමේ සිට හොරණ – කොළඹ ප්‍රධාන 120 මාර්ගයට මීටර 300 ක් ද හිරණ – පානදුර මාර්ගයට මීටර් 100 ක් ද පිලියන්දලට කිලෝමීටර් 7 ක් පමණ වේ.සාමකාමි නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමට පිවිසීමට අඩි 15 ක ප්‍රවේශ මාර්ගයක්ද ඇත.

* Well/ Tap water, Electricity, Telephone facilities available.

* 6Km to Bandaragama town.

* 6Km to Kesbewa town.

* 10Km to Kahathuduwa Highway entrance.

* 8Km to Gelanigama Highway entrance.

* Clear Deeds - නිරවුල් ඔප්පු

Best investment opportunity as the land prices go up rapidly due to the grand 120 bus route and highway entrance.
120 බස් මාර්ගය සහ අධිවේගී පිවිසුම හේතුවෙන් ඉඩම් මිල වේගයෙන් ඉහළ යන බැවින් මෙය හොඳම ආයෝජන අවස්ථාවකි.

Per Perch 650,000/-

0773546696

0777120992

logo