නිට්ටඹුව, පල්ලෙවෙල මාර්ගයේ පිහිටි අගනා පර්චස් 30 ක ඉඩමක් විකිණීමට ඇත. වේයන්ගොඩ – මීරිගම ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 750 ක දුරින් පිහිටා ඇත. ඉතා හොඳ නේවාසික ප්‍රදේශයක් වන අතර. නිට්ටඹුව, වේයන්ගොඩ, මීරිගම සහ පල්ලේවෙල යන ඕනෑම නගරයකට පහසුවෙන් ළඟා විය හැක. මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.
මෙම ඉඩම කොටස් වශයෙන්ද විකුණනු ලැබේ.
a Valuable 30 Perches Of Land Is For Sale In The Pallewela Road, Nittambuwa. It Is Located 750 Meters From The Veyangoda – ...
Rs 260,000
10 months ago