Published: 2025-05-24 02:31 PM
Rs 1,000,000

A valuable 15 perch plot of land is available for sale located in Prime Land Imperium Land Project Nittambuwa, located in a good residential area. This well-maintained plot features all essential amenities. It is conveniently situated 350 Meters from the Colombo – Kandy Main Road. This property represents a unique investment opportunity due to the rapidly appreciating value of this area.

නිට්ටඹුව ප්‍රයිම් ලෑන්ඩ් ඉම්පේරියම් ඉඩම් ව්‍යාපෘතියේ පිහිටි පර්චස් 15 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 350 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.

Additional Information

- Electricity, Well water, as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.

- Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

- 15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

- Just 2 minutes Nittambuwa Town and easy access
නිට්ටඹුව නගරයට මිනිත්තු 2 කින් ප්‍රවේශ විය හැකිය.

- 4.5 km from Wathupitiwala Hospital
වතුපිටිවල රෝහලට කිලෝමීටර 4.5 යි

- 6 km from Lyceum International School, Yakkala
යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට කිලෝමීටර 6 යි

- Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

logo