රු. ලක්ෂ 200 කට ආසන්න මුදලකට සුඛෝපබෝගී නිවසක් අවශ්‍යයි. අයිතිකරුවන් පමණක් අමතන්න.
පහත අවශ්යයතාවයන් සපුරාලිය යුතුයි.
- දේපළ දක්වා අඩි 15 ක අවම පිවිසුම් මාර්ගය
- කාමර 4 ක් අවම වශයෙන්
- ඉඩම පර්චස් 10 කට වැඩි
- නිරවුල් ඔප්පු විය යුතුයි
පහත අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඊ මේල් මගින් ඔබගේ දේපලෙහි විස්තර හා ඡායාරූප අපවෙත එවීම අපට වඩාත් පහසුය. ඔබට ඊ-මේල් පහසුකම් නොමැතිනම් පමනත් Whatsapp මගින් එවන්න
Want To Buy Super Luxury House
The Following Requirements Should Be Fulfilled.
- Minimum ...
Rs 20,000,000
3 years ago