Published: 2021-05-27 12:15 PM
Rs 20,000,000

රු. ලක්ෂ 200 කට ආසන්න මුදලකට සුඛෝපබෝගී නිවසක් අවශ්‍යයි. අයිතිකරුවන් පමණක් අමතන්න.

පහත අවශ්යයතාවයන් සපුරාලිය යුතුයි.

- දේපළ දක්වා අඩි 15 ක අවම පිවිසුම් මාර්ගය

- කාමර 4 ක් අවම වශයෙන්

- ඉඩම පර්චස් 10 කට වැඩි

- නිරවුල් ඔප්පු විය යුතුයි

පහත අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඊ මේල් මගින් ඔබගේ දේපලෙහි විස්තර හා ඡායාරූප අපවෙත එවීම අපට වඩාත් පහසුය. ඔබට ඊ-මේල් පහසුකම් නොමැතිනම් පමනත් Whatsapp මගින් එවන්න

Want To Buy Super Luxury House

The Following Requirements Should Be Fulfilled.

- Minimum Access To 15 Feet Of Property

- Minimum 4 Rooms

- 10 Perches Of Land

- Must Be Clear Deeds

Send Details And Photos.

0773951560

logo