All ads (2)

ඇහැලියගොඩ අක්කර 3.5 ක රබර් තේ වගා කර ඇති ඉඩමක් විකිණීමට ඇත.
ඇහැලියගොඩ නැදුරන පිහිටි මෙ⁣ම ඉඩම පුලුල් ප්‍රවේශ වලින් සමන්විත වන අතර මුලු ඉඩමෙි ප්‍රමාණය අක්කර 3.5 ක් වෙි. මෙහි අක්කර 1.75 ක පමණ ප්‍රදේශයක තේ සිට වා ඇති අතර අක්කර 1.75 ක පමණ රබර් සිටුවා ඇත. මෙහි රබර් සහ තේ වලින් පමණක් රැ. 80,000 ක පමණ ආදියමක් තිබෙන අතර මෙහි හොඳින් නවිකරණය කල නිවසකින්ද සමන්විත වෙි. මෙහි නල ජලය සහ විදුලිය ද ලබාගෙන ඇත. මෙ⁣ම නිවසේ සිට ප්‍රධාන නගරයට 5 km ක් ද, ප්‍රධාන රෝහලට 4 km ක් ද වෙි. මෙම ඉඩම වටා මනරමි දිය දහරාවක්ද ගමන් කරන අතර හෝටල් හෝ සංචාරක ක්ෂෙත්‍රයට ද සුදුසු වෙි. මෙම ඉඩම සහ නිවසෙහි මිල රැ.34,500,000 ක් පමණ වන අතර මෙය නගර සීමාවේ ඉඩමක් වන බැවින් සුලු මුදලක වෙනසක් කර දිය හැක. කර්මාන්ත ශාලාවකට, හෝටලයකට, නිවාඩු නිකේතනටකට ආයෝජනයට කැමති අයට හොඳ ව්‍යාපාරික අවස්ථාවක් සැබෑ ගැනුම්කරුවන් පමණි.
Rs 34,500,000
1 year ago
3 Storied Hotel and 2 Storied Modern House for Sale in Eheliyagoda.
3 Storied Hotel and 2 Storied Modern House for Sale in Eheliyagoda. Commercial Property :- 2 banquet halls with 9 rooms and attached bathrooms ...
Rs 62,000,000
1 year ago
Please be very careful about payments (Bank, Online, Mobile etc). Do a video call or get identity details before transfer money. We are only facilitate online advertising service.We are not responsible for your transactions.

කරුණාකර ගෙවීම් (බැංකු තැන්පතු, අන්තර්ජාල ගෙවීම, දුරකතන ඔස්සේ ගෙවීම ආදිය) ගැන ඉතා සැලකිලිමත් වන්න. මුදල් ගෙවීම් කිරීමට පෙර වීඩියෝ ඇමතුමක් හෝ අනන්‍යතා තොරතුරු ලබා ගන්න. අපි සපයන්නේ අන්තර්ජාලය ඔස්සේ ඔබගේ දැන්වීම් පුචාරණය පමණි. ඒබැවින් ඔබගේ ගනුදෙනු පිළිබදව අපි වගකීමට බැදී නැත.
logo