Published: 2022-11-23 07:46 PM
Rs 34,500,000

ඇහැලියගොඩ නැදුරන පිහිටි මෙ⁣ම ඉඩම පුලුල් ප්‍රවේශ වලින් සමන්විත වන අතර මුලු ඉඩමෙි ප්‍රමාණය අක්කර 3.5 ක් වෙි. මෙහි අක්කර 1.75 ක පමණ ප්‍රදේශයක තේ සිට වා ඇති අතර අක්කර 1.75 ක පමණ රබර් සිටුවා ඇත. මෙහි රබර් සහ තේ වලින් පමණක් රැ. 80,000 ක පමණ ආදියමක් තිබෙන අතර මෙහි හොඳින් නවිකරණය කල නිවසකින්ද සමන්විත වෙි. මෙහි නල ජලය සහ විදුලිය ද ලබාගෙන ඇත.

මෙ⁣ම නිවසේ සිට ප්‍රධාන නගරයට 5 km ක් ද, ප්‍රධාන රෝහලට 4 km ක් ද වෙි. මෙම ඉඩම වටා මනරමි දිය දහරාවක්ද ගමන් කරන අතර හෝටල් හෝ සංචාරක ක්ෂෙත්‍රයට ද සුදුසු වෙි. මෙම ඉඩම සහ නිවසෙහි මිල රැ.34,500,000 ක් පමණ වන අතර මෙය නගර සීමාවේ ඉඩමක් වන බැවින් සුලු මුදලක වෙනසක් කර දිය හැක.

කර්මාන්ත ශාලාවකට, හෝටලයකට, නිවාඩු නිකේතනටකට ආයෝජනයට කැමති අයට හොඳ ව්‍යාපාරික අවස්ථාවක්
සැබෑ ගැනුම්කරුවන් පමණි.

0773951560

logo