All ads (1)

පොලොන්නරුව පුලස්තිසිගම පිහිටි අගනා ඉඩමක් සහ නිවසක් විකිණීමට
පොලොන්නරුව පුලස්තිසිගම, සෝමාවතිය පාරේ ඛී.ඕ.පී 313 නේ පිභිටි බිමිසවිය ඔප්පු භිමි අක්කර 1 මනරම් වෙල් යායකින් වටවූ අගනා ඉඩමක් සහ එහි ඉදිකර ඇති අගනා නිවසක් ඉක්මණින් විකිණීමට ඇත. ඉඩමෙහි පොල් ගස් 45ක්, දෙල් ගස් 3ක්, කොස් ගස් 4ක්, පුවක් ගස් 20ක්, වී බුසල් ඵකක කුඹුරක්, දෙලුම් ගස්, දොඩම් ගස් ජම්බු ගස් කෙසෙල් කොටු 2ක්, කොහිල කොටුවක්, අඔ ගස්, පේර වැනි වානිජමය බෝගද වගාකර ඇත. ඉඩම තුල ඉදිකර ඇති නිවස විශාල සාලයකින්, කාමර 3ක්, කෑම කාමරයක් හා මුලුතැන්ගෙයට පිටතින් ගබඩා කාමරය වැසිකිලියක්ද ඇති අතර ලිං ජලයබ නල මගින් නිවසට සපයා ඇත.
Rs 3,500,000
10 months ago
Please be very careful about payments (Bank, Online, Mobile etc). Do a video call or get identity details before transfer money. We are only facilitate online advertising service.We are not responsible for your transactions.

කරුණාකර ගෙවීම් (බැංකු තැන්පතු, අන්තර්ජාල ගෙවීම, දුරකතන ඔස්සේ ගෙවීම ආදිය) ගැන ඉතා සැලකිලිමත් වන්න. මුදල් ගෙවීම් කිරීමට පෙර වීඩියෝ ඇමතුමක් හෝ අනන්‍යතා තොරතුරු ලබා ගන්න. අපි සපයන්නේ අන්තර්ජාලය ඔස්සේ ඔබගේ දැන්වීම් පුචාරණය පමණි. ඒබැවින් ඔබගේ ගනුදෙනු පිළිබදව අපි වගකීමට බැදී නැත.
logo