Published: 2023-04-10 11:55 AM
Rs 33,000,000

බත්තරමුල්ල ප්‍රදේශයේ පර්චස් 6.0,වර්ග අඩි 2,200 හොඳින් සැලසුම් කර ඇති අර්ධ සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට ඇත.

The 6.0 perches of land with 2,200.0 sqft house consists,
Bedrooms: 4, Bathrooms: 3 + 1 Servant (Total 4).
නිදන කාමර: 4, නාන කාමර: 3 + 1 සේවක (මුළු 4)
15 feet road-facing house in a highly residential area.
අඩි 15 පාරට මුහුණලා ඇති නිවස,පදින්චියට ඉතා සුදුසු ප්‍රදේශයකි.

Walking Distance to:
ඇවිදීමේ දුරෙන් පහත ස්ථාන පිහිටා ඇත:

Defence Headquarters Complex
ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය

Sri Lanka Bureau of Foreign Employment
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

The Overseas School of Colombo
කොළඹ overseas අන්තර්ජාතික පාසල

Ministry of Education (Isurupaya)
අධ්‍යාපන අමාත්‍යාංශය (ඉසුරුපාය)

Super Markets and other famous shops
සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් ප්රසිද්ධ වෙළඳසැල්

Banks and other services providers
බැංකු සහ අනෙකුත් සේවා සපයන්නන්

Many other government and private institutes
තවත් බොහෝ රජයේ සහ පෞද්ගලික ආයතන

Ground Floor:බිම්මහල

Common Bathroom
පොදු නාන කාමරය,

Living Area with "Mara wood sofa set",
"මාර ලී සෝෆා කට්ටලය" සහිත සාලය,

Dining Area with Teak wood 6 seater dining table and chairs and Teak wood under-the-staircase cupboards,
තේක්ක දැවයෙන් සෑදු ආසන 6 ක කෑම මේසය සහ පුටු සහ පඩිපෙළ යට තේක්ක ලී කබඩ් සහිත කැම කාමරය,

Teak pantry with granite top,
ග්‍රැනයිට් මුදුන් සහිත තේක්ක පැන්ට්‍රිය,

Small courtyard,
කුඩා මැද මිදුල,

Maids bathroom (outside),
සේවක නාන කාමරය (පිටත),

Garden,වත්ත,

Medium size garage ( Suitable for one SUV and a small vehicle ).
මධ්‍යම ප්‍රමාණයේ ගරාජය (එක් SUV රථයක් සහ කුඩා වාහනයක් සඳහා සුදුසු වේ).

1st Floor:1 වැනි මහල

Large master bedroom (AC) & attached bathroom with balcony and wall cupboard,
බැල්කනිය සහ බිත්තියට සම්බන්ද අල්මාරිය සහිත විශාල ප්‍රධාන නිදන කාමරය (AC) සහ එතුල ඇති නාන කාමරය,

02 Bedrooms (one AC room),
නිදන කාමර 02 (එක් AC කාමරයක්),

Common bathroom,
පොදු නාන කාමරය,

Sitting area / Tv Lobby,
වාඩි වී සිටින ස්ථානය / රූපවාහිනී නරඔන ස්ථානය,

Balcony
බැල්කනිය.

02 Air Condition Bed Rooms
වායු සමීකරණ සහිත නිදන කාමර 02

All floors are tiled
සියලුම මහල් ටයිල් කර ඇත.

Aluminum windows
ඇලුමිනියම් ජනේල

Overhead water tank
ජල ටැංකිය

Roller shutter gate
රෝලර් ෂටර් ගේට්ටුව

Separate Teak wood gate for walk-in entry
ඇතුල්වීම සඳහා වෙනම තේක්ක ලී ගේට්ටුවක්

Price - Rs. 33 Million
Bank loans can be obtained
බැංකු ණය පහසුවෙන් ලබාගත හැක.

0777379996

0756156182

logo