Published: 2021-05-30 05:40 PM
Rs 34,500,000

Solid well cultivated 5 Acres and 100 Perches (5 A, 2 R, 20 P) Land situated at Nelligahamula, Yakkala, about 750 m from the main Yakkala – Radawana road (231). Almost 3.5 Acres matured coconut and other area coconut planted. Pepper, Rambutan and Ginger as inter-crops.

යක්කල, නෙල්ලිගහමුලින් අක්කර 5 ක් සහ පර්චස් 100 ක (5 A, 2 R, 20 P) අනගි ඉඩමක් වහාම විකිණීමට. යක්කල – රඳාවාන (231 ප්‍රධාන පාරට) මීටර් 750 ක් පමණයි. ඉඩම පොල්, ගම්මිරිස්, රඹුටන් ඉගුරු වැනි බෝගයන්ද සහිත සරුසාර ඉඩමකි.

වත්තේ ඇති බෝග වගාව

- ලොකු පොල් ගස් 170

- පොල් පැල 70

- ගම්මිරිස් 260

- ගම්මිරිස් පැල 200

- රඹුටන් ගස් 20

- දොඩන් ගස් 5

- කෙසෙල් ගස් 100

- කොස් ගස් 10

- කජු ගස් 7

- අඹ ගස් 5

- අඹ පැල ගස් 5

- අනෝදා ගස් 4

- දූරියන් ගස් 8

- තේක්ක පැල වැට මායිමේ

- අන්නාසි අක්කර 1

- අමතරව දෙහි කොකෝවා පේර ඇත

- Irrigation well with irrigation main pipe distribution lines for all areas. වගා ළිදක්

- Barbed wire fence around the plot. ඉඩම වටා හොදින් නඩත්තු කල වැට

- 3 Phase Electricity available තෙකලා විදුලිය

- 4 bedroom medium range house with all basic requirement සියලුම අවශ්‍යතා සහිත පරිපුර්ණ නිවසක්

0773951560

logo