Published: 2021-06-07 09:10 AM
Rs 26,000,000

The Luxury Villa Type House situated in secured residential area in Ekala, calm, relaxed , environment with decent neighbors. Built on 14 Perches Land with approx. 2,800 Sq. Ft. floor area. Millennium City is a wonderful place to live with very decent neighborhood & all the facilities required for a modern happy life. Very conveniently located, easy access to Katunayake International Airport, Colombo, Negombo, Gampaha, Minuwangoda main cities.

ජා- ඇල නගරයෙන් අගනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 14ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම නිවස වර්ග අඩි 2,800 කි. මිලේනියම් සිටි යනු වැදගත් අසල්වැසියන් සහිත නවීන ප්‍රීතිමත් ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිත අපූරු ස්ථානයකි. කටුනායක ගුවන්තොටුපලට හා මීගමුව, ගම්පහ, කටුනායක ප්‍රධාන නගරයන්ට පහසුවෙන් ලගා විය හැක.

- Fully Tiled House

- House consists of 4 bedrooms (with A/C )

- 3 bathrooms (1 attached & 2 common)

- Living area

- Dining area

- TV lobby

- Kitchen (with modern pantry cupboard)

- It has a parking space for 4 vehicles (ample parking outside the garden)

- Landscaped garden

- Balcony with pleasant views

- Modern lighting fitting

- CCTV facilities and Public swimming pool, gym, walking paths, beautiful lake with big garden area, kids play areas and 24 hours security, water, electricity facilities are available.

Located 1.5 Km to Ekala Junction, 500 m to Colombo - Kurunrgala (05) main road, 15 mints to International Airport, 20 mints to Colombo city and 10 minutes to Ja-ela K-ZONE. The access road is 20 feet wide.

- නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත

- නිවස නිදන කාමර 4 කින් සමන්විත වේ (වායුසමීකරණය කර ඇත)

- නාන කාමර 3 ක් (යාබද බනින කාමර 1 හා පොදු නින කාමර 2ක් )

- විසිත්ත කාමරය

- කෑම කාමරය

- රූපවාහිනී ලොබිය

- මුළුතැන්ගෙය (නවීන පෑන්ට්‍රිය සමඟ)

- වාහන 4 ක් නැවැත්වීමේ ඉඩ පහසුකම (නිවසට පිටතින් තවත් වාහන නැවතුම් පහසුකම)

-හොදින් නඩත්තු කළ උද්‍යාපය

- බැල්කනිය

- සී.සී.ටී.වී පහසුකම් සහ පොදු පිහිනුම් තටාකය, ව්‍යායාම ශාලාව, ඇවිදීමේ මං තීරු, විශාල උද්‍යාන සහිත ලස්සන විල, ළමුන්ගේ ක්‍රීඩා කරන ස්ථාන සහ පැය 24 පුරා ආරක්ෂාව, ජලය, විදුලිය ඇතුලු සියළු පහසුකම් සහිතයි.

කොළඹ - කුරැණෑගල ප්‍රධාන පාරට මීටර 500ක දුරින් ද, ඒකල නගරයට කි.මී 1.5 ක දුරින් ද, කොළඹ නගරයට විනාඩි 20ක දුරින් ද, ගුවන්තොටුපළට විනාඩි 15 ක දුරින් ද, ජා ඇල K-Zone පරිශ්‍රයට විනාඩි 10 ක දුරින් සහ ඉතාමත් මනරම්, නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

0773951560

logo