Published: 2022-10-04 02:15 PM
Rs 575,000

50 Perches Land with a House for Sale in Ambanwita, Gampaha. Facing to Gampaha Ja-Ela Main Road. Approx 4 Km to Gampaha and 10 Km to JaEla. Road frontage over 25 Feet and suitable for both commercial and residential purposes.

ගම්පහ ජාඇල ප්‍රධාන මාර්ගයට මුහුණලා අබන්විට පිහිටි මෙම වටිනා ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ඉක්මනින් විකිණීමට ඇත .
ව්‍යාපාර හෝ නේවාසික කටයුතු සදහා ඉතා සුදුසු සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටි perchas 50 ක ඉඩමකි.


- 3 Phase Electricity තෙකළා විදුලිය
- Well Water ළිං ජලය
- Facing main carpted road ප්‍රධාන කාප්ට් මාර්ගයට මුහුණලා

Access Less 4 Km to Gampaha town and 6 Km to Ja-Ela and Airport Highway Entrance and Interchange.
ගම්පහ නගරයට සහ උඩුගම්පල මීගමු පාරට 4 Km ක් වන අතර, ජා ඇල නගරයට කි.මී. 8 කි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට මිනිත්තු 20 කින් සහ නුවර අදිවේගී මාර්ගයට මිනිත්තු 5 කින් ලඟා විය හැක.

The Land price in this area rapidly developing and prime investment opportunity.bමෙම ප්‍රදේශයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රමුඛ ආයෝජන අවස්ථාවක්.

773951560

logo