Published: 2025-09-10 05:05 PM
Negotiable

17 Perches Residential Land available for sale in Mangala Mawatha, Just 750 m to Ganemulla Kadawath main road, about 1.5 Km away from Kandy – Colombo (A1) main road & 5 minutes drive to Ragama town. Few minutes drive to Southern Highway Interchange.

කඩවත මංගල මාවතේ පර්චස් 17 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. ගණේමුල්ල කඩවත ප්‍රධාන පාරට මීටර් 750ක දුරකි, මහනුවර -කොළඹ (A1) ප්‍රධාන පාරට කි.මී 1.5 ක් හා රාගම නගරයට මිනිත්තු 5 ක් කින් ළගාවිය හැක. මිනිත්තු කිහිපයකින් දකුණු අධිවේගී මාර්ග හුවමාරුව දක්වා ගමන් කළ හැක.

Additional Information -

- 2 km to Eldeniya Children ppark and Jogging track.
ඇල්දෙණිය ළමා උද්‍යානයට සහ ජෝගිං ධාවන පථයට කිලෝමීටර 2 කි.

- 2 km to Kadawatha Highway entrance.
කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර 2 කි.

-1 km to Kadawatha town.
කඩවත නගරයට කි.මී. 1 කි.

- Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

- Kadawatha city is undergoing massive development as an interchange for the outer circular highway which connects to Matara – Kadawatha, and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.
මාතර - කඩවත, සහ කඩවත - මහනුවර මහාමාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවක් ලෙස කඩවත නගරය විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර එය නුදුරු අනාගතයේ දී යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

0773951560

logo