Published: 2026-05-11 05:06 PM
Rs 185,000

Two valuable adjoining land blocks of 7.5 Perches each are available for sale in the same premises at Eldeniya, Kadawatha. Situated in a highly residential and peaceful neighborhood, this property is located just 100 meters from Kandy Road and close to the Kadawatha Highway Entrance, offering excellent accessibility and convenience for residential purposes or future investment.

එල්දෙණිය, කඩවත ප්‍රදේශයේ එකම පරිශ්‍රයක පිහිටි පර්චස් 7.5 බැගින් වූ අගනා යාබද ඉඩම් කොටස් දෙකක් විකිණීමට ඇත. ඉතා හොඳ නේවාසික සහ නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම් නුවර පාරේ සිට මීටර් 100 ක් පමණ දුරින් සහ කඩවත අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නව පිහිටා ඇත.

• Highly residential and secure neighborhood
• Ideal for residential construction or investment purposes
• Easy access to Kadawatha Town and Highway Interchange
• Just 5 minutes drive to Kadawatha Town
• Front and rear access roads available
• Clear deed and good surroundings

• ඉතා හොඳ නේවාසික සහ ආරක්ෂිත පරිසරය
• නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
• කඩවත නගරයට සහ අධිවේගී මාර්ගයට පහසු ප්‍රවේශය
• කඩවත නගරයට මිනිත්තු 5 කින් ළඟාවිය හැක
• ඉදිරිපස සහ පසුපස මාර්ග පහසුකම්
• පිරිසිදු ඔප්පු සහ හොඳ වටපිටාව

Facilities Available:

• Tap Line Water නළ ජලය
• Electricity විදුලිය
• Telephone දුරකථන පහසුකම්
• Well Water ළිං ජලය

• Easy access to Government & International Schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants and other urban facilities.රජයේ හා ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් පහසුකම් වෙත පහසු ප්‍රවේශය ඇත.

Excellent opportunity to purchase two land blocks in a rapidly developing area with high future value.

0773951560

0773546696

logo