Published: 2022-06-02 11:06 AM
Rs 1,450,000

8 Perches Semi Commercial Land available for Sale at Galthotamulla, Yakkala, close vicinity to Kandy Road. Just 50 m to Colombo – Kandy Road and about 500 m to Yakkala Town. Total Land 38 P and currently divided into 3 blocks (12 P, 10 P & 8 with 12 Feet wide road reservation).

යක්කල, ගල්තොටමුල්ල, නුවර පාරට නුදුරින් පර්චස් 8 ක පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු ඉඩමක් වහාම විකිණීමට ඇත. කොළඹ – නුවර පාරට මීටර් 50 ක් සහ යක්කල නගරයට මීටර් 500 ක් පමණ දුරින් ඉඩම පිහිටා ඇත. මුළු ඉඩම පර්චස් 38 සහ දැනට කොටස් 3 කට බෙදා ඇත (පර්චස් 12 , පර්චස් 10 & පර්චස් 8 අමතරව අඩි 12 පළල මාර්ගයක් වෙන්කර ඇත).
- 3 Phase Electricity, Tap Water, Good motorable road other necessary facilities available. තෙකළා විදුලිය, නළ ජලය, හොඳ මෝටර් රථ මාර්ගයක් අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- All urban facilities for both commercial and residential purposes. ව්‍යාපාරයකට හෝ පදිංචිය සඳහා සියලුම නාගරික පහසුකම්

- Easy to access Kandy road and close to Yakkala main city. නුවර පාර පෙවෙන මානයේ ඇති අතර යක්කල ප්‍රධාන නගරයට මීටර් 250.

Per Perch - 1,450,000 . 00


0773951560

logo