Published: 2022-08-15 04:30 PM
Rs 1,500,000

Valuable 20.5 Parches Land with House for Sale at Malwatte Road, Kandana, close vicinity to Colombo Negombo main road (Just 50 meters). Good rectangular shape solid land with old house. Very convenient location with decent neighborhoods.

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට ආසන්නව (මීටර් 50ක් පමණ දුරින්) කඳාන, මල්වත්ත පාරේ නිවසක් සහිත අගනා 20.5 ක ඉඩම වහාම විකිණීමට ඇත. පැරණි නිවසක් සහිත හොඳ සෘජුකෝණාස්රාකාර පිහිටි ඉඩමක් වන අතර පදිංචියට හෝ ව්‍යාපාරික කටයුතු සදහාද යෝග්‍ය වේ. හොද අසල්වැසියන් සහිත ඉතා පහසු නාගරික ස්ථානයක්.

773951560

logo