Published: 2021-12-13 03:49 PM
Rs 340,000

22 Perches Land for sale in Eksatha Mawatha, Dombawala, Udugampola, Gampaha, facing to Ekasath Mawatha. The land situated 250 m towards the Eksath mawatha and just 500 m from Udugampola junction and 100m. Easy access to Gampaha, Veyangoda, Minuwangoda & Ja-ela main cities. The property located in a fast developing area so it’s gonna be a good investment. Don’t miss your chance!!

ගම්පහ – උඩුගම්පොල ප්‍රධාන පාරේ දොඹවල එක්සත් මාවතේ, එක්සත් මාවතට මුහුණලා පර් 22 ක ඉඩමක් විකිණීමට තිබේ. ගුවන් තොටුපොළ ප්‍රධාන පාරට මීටර් 300 ක් හා උඩුගම්පල හන්දියට මීටර් 500 යි. ගම්පහ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රධාන නගරයන්ට පහසුවෙන් ලගා විය හැක. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලටද පහසුවෙන් ළගිවිය හැක. සීඝ්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක පිහිටි මෙම දේපළ වටිනා ආයෝජන අවස්ථාවකි.

Facilities:

- Well/ Main-Line Water - ළං ජලය/ ප්‍රධාන මාර්ග ජළ සැපයුම
- 3 Phase Electricity - තෙකළා විදුලිය
- Carpeted road - කාපට් මාර්ගය
- Clear deed - පිරිසිදු ඔප්පු

Better quiet residential environment - නිස්කලංක නේවාසික පරිසරය.

0777120338

logo