Published: 2025-08-26 09:47 AM
Rs 20,000,000

මාර්ග අංක 237 – හංවැල්ල මල්වාන ප්‍රධාන මාර්ගයට මීටර් 50ක් දුරින් පිහිටි මෙම ඉඩම සහ නිවස ඵල දරණ පොල් රඹුටන් කොස් හා වෙනත් බෝග සහ ගස් වර්ග වලින් සමන්විත වේ- කාමර 3,කුස්සිය,කෑම කාමරය, සාලය, වැරන්ඩාව හා පිටත නාන කාමරයකින් සමන්විත නිවසක් ඇත.


- පිරිසිදු ළිං ජලය / විදුලිය
- හංවැල්ල, කඩුවෙල, කිරිබත්ගොඩ, දෙල්ගොඩ, ගම්පහ සහ කොළඹ නගරයන්ට පහසුවෙන් ලගාවිය හැක.
- මල්වාන ප්‍රධාන නගරයට මීටර 800යි.
- මාර්ග අංක 226 - දෙකටන කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර 800යි.
- බියගම අපනයන සැකසුම් කලාපයට (Export Processing Zone) කි. මී. 2.5යි.
- කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට කි. මී. 5යි.
- ජාතික පාසල් සහා ජාත්‍යන්තර පාසල් වලට පහසුවෙන් ලගාවිය හැක.
- SIIT කැම්පස් එකට කි. මී. 7.9යි / සිනෙක් (Cinec campus) එකට කි. මී. 8.5යි / හොරයිසන් කැම්පස් (Horizon Campus) එකට කි. මී. 8.3යි.
- බියගම රෝහලට කි. මී. 5යි.
- නෙවිල් ප්‍රනාන්දු (Nevil Fernando Hospital) එකට කි. මී. 8.7යි.
- Cargils Food City, Keells, Arpico, Spar ආදී සුපිරි වෙළදසැල් සදහා පහසුවෙන් ළගාවිය හැක.
- නිරවුල් ඔප්පු..

0773546696

0773951560

logo