Published: 2024-01-03 05:31 PM
Rs 550,000

68 Perches Blocks of Land((A1-10, A2- 22, A3-18, A4- 18)) Sale in Waboda, Kadawatha.Just about 7km to Kadawatha Town.Close proximity to southern Highway interchange and proposed Kandy Highway.

කඩවත වැබොඩ ප්‍රදේශයේ කොටස් කරන ලද පර්චස් 68ක ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත.(A1-10, A2- 22, A3-18, A4- 18).කඩවත නගරයට කිලෝමීටර 7ක් පමණ දුරකින් පිහිටන ලද මෙම ඉඩම දක්ෂිණ අධිවේගී මාර්ගයට අන්තර් හුවමාරුව සහ යෝජිත මහනුවර අධිවේගී මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

- Tap water, Electricity, Telephone and other necessary facilities available.
- නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක

– Clear Deeds.
– නිරවුල් ඔප්පු

A1 and A2 - Rs 700000 per perch

A3 - Rs 600000 per perch

A4 - Rs 550000 per perch

0712117234

logo