Published: 2022-06-02 03:01 PM
Rs 375,000

12.5 Perches each Semi Commercial Two Lands for sale in Eksatha Mawatha, Dombawala, Udugampola, Gampaha, facing to Ekasath Mawatha. The land situated 300m towards the Udugampola – Gampaha main Road and just 500 m from Udugampola junction. Easy access to Gampaha, Veyangoda, Minuwangoda & Ja-ela main cities. The property located in a fast developing area so it’s gonna be a good investment. Don’t miss your chance!!

ගම්පහ – උඩුගම්පොල ප්‍රධාන පාරේ දොඹවල එක්සත් මාවතේ, එක්සත් මාවතට මුහුණලා පර් 12.5 ක පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු ඉඩම් 2 විකිණීමට තිබේ. ගුවන් තොටුපොළ ප්‍රධාන පාරට මීටර් 300 ක් හා උඩුගම්පල හන්දියට මීටර් 500 යි. ගම්පහ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රධාන නගරයන්ට පහසුවෙන් ලගා විය හැක. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලටද පහසුවෙන් ළගිවිය හැක. සීඝ්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක පිහිටි මෙම දේපළ වටිනා ආයෝජන අවස්ථාවකි.
Facilities:

- Well/ Main-Line Water - ළං ජලය/ ප්‍රධාන මාර්ග ජළ සැපයුම
- 3 Phase Electricity - තෙකළා විදුලිය
- Carpeted road - කාපට් මාර්ගය
- Clear deed - පිරිසිදු ඔප්පු

Better quiet residential environment - නිස්කලංක නේවාසික පරිසරය.

375,000 - Per Perch

0773951560

logo