Published: 2021-05-27 12:15 PM
Rs 13,500,000

Please inquire only buyers. 3 Acres 82 Perches Land for Sale in Kandalama – Warakapola Road, Mirigama. Land consists of 150 Coconut trees and Tea cultivated. Develop the same cultivation with subsidiary crop is very potential. Also, under the Tea Small Holdings Development Authority, all the 3.5 Acres of Tea Lands that have been subsidized for Tea cultivation have been planted (Age of 6 months 6,000 Tea Plants). This subsidy can be legally transferred to the buyer of the land, if necessary.

Suitable for both commercial and residential purpose. Specially this property situated in a very isolated area, suitable for Eco friendly Resort with the comparing of the available facilities. Close to Kandalama junction (3 Km to Pasyala – Giriulla road) and 6 Km to Mirigama main town. Just 5 Km to proposed NORTHERN EXPRESSWAY INTERCHANGE (Mirigama) and about 15 Km to to Kandy – Colombo main road (A1).

The shape of the land seems strip, a large area of land has to be set aside for roads when selling plots of land.

ගැණුම්කරැවන් පමණක් විමසීම් සිදු කරන්න. මිරිගම, කණ්ඩලම – වරකපොල පාරේ අක්කර 3 ක් හා පර්චස් 82 ක පොල් හා තේ වගාකළ ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම පොල් ගස් 150 කින් සමන්විත වන අතර මෙම වගාවම එසේම තවත් දියුණු කර තවත් අතුරැ භෝග ද සමග කෘෂිකාර්මික ඉඩමක් ලෙසම පවත්වා ගෙන යා හැක. එසේම කුඩා තේ වතු සංවර්ධන මණ්ඩලය යටතේ මුළු ඉඩමේම තේ වගා කිරීමට සහනාධාර ලබාදී ඇති තේ අක්කර 3.5 ම පැළ සිටවා ඇත. (සිටවා වයස මාස 6 ක් වන තේ පැල 6,000 ඇත). මෙම ඉඩම මිලදී ගන්නා ගැණුම්කරැට මෙම සහනාධාරය නීතියාණුකූලව පවරා දිය හැක.

පදිංචියට හා ව්‍යාපාරක අරමුණු සඳහා ද සුදුසු ය. විශේෂයෙන් මෙම දේපළ ඉතා හුදකලා ප්‍රදේශයක රක්ෂිතයකටද යාබදව ඇති අතර, පවතින පහසුකම් සැසඳීමත් සමඟ පරිසර හිතකාමී නිවාඩු නිකේතනයකට ඉතා සුදුසු බව සුදුසු බව පෙනී යයි. කන්ඩලම හන්දියට (පස්යාල – ගිරිඋල්ල පාරට කි.මී. 3) සහ මිරිගම ප්‍රධාන නගරයට කි.මී. 5 යි. යෝජිත මහනුවර උතුරැ අධිවේගී මාර්ගයේ (මිරිගම පිවිසුමට) කි.මී. 5 කි. කොළඹ – මහනුවර (A 1) පාරේ පස්යාල හංදියට කි.මී. 15 ක් පමණ දුරක් වේ.

මෙම ඉඩම දිග පටියක ස්වාභාවයක් ගන්නා නිසා ඉඩම් කැබලි කර විකිණීමේදී පාරවල් සදහා විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් කල යුතු වේ.

This property suitable for;

- Ware House or Factory

- Housing Project

- Reception or Banquet Hall

The following facilities available

- Electricity

- Well Water

- Carpeted road access

- Clear fencing

- Very Clear Title

- ගබඩාවකට හෝ කර්මාන්ත ශාලාවකට

- නිවාස ව්‍යාපෘතියකට

- උත්සව ශාලාවකට හෝ හෝටලයකට

සඳහාද සුදුසුයි.

පහත පහසුකම් සහිතයි.

- විදුලිය

- ළිං ජලය

- කාපට් යෙදූ මාර්ග පිවිසුම

- පැහැදිලි මායිම්

- පිරිසිදු ඔප්පු

0773951560

logo