Published: 2021-05-27 12:15 PM
Rs 62,500,000

Recently Fully Renovated Two Storied Luxury Spacious House for Sale in Ja Ela. Just 500 m to Kurunegala Colombo (05) bus route, 750 m to Ja Ela city center and 2.5 Km to Ja Ela Highway Entrance. Easy access to Colombo Capital & International Airport via Airport Highway. Built on 42 Perches Land and approx. 6,800 Sq. Ft floor area. Suitable for Commercial and Residential Purpose.

ජා-ඇල නගරයට ආසන්නව මෑතකදී සියල්ලම නවීකරණය කරන ලද සියළු පහසුකම් සපිරි සුවිසල් සුකෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත. කොළඹ කුරැණෑගල මාර්ග අංක 05 මාර්ගයට මීටර් 500 කට වඩා අඩු දුරකි. ජා-ඇල නගරයට මීටර් 750 යි. ජා ඇල අධිවේගී පිවිසුමට කි.මී. 2.5 කි. කොළඹ නගරයට හා කටුනායක ගුවන්තොටුපලට අධිවේගී මාර්ගය හරහා පහසුවෙන් ලගා විය හැක. පර්චස් 42 ක ඉඩමේ ඉදිකර ඇති නිවස වර්ග අඩි 6,800 කි. පදිංචියට හා ව්‍යාපාරයක අරමුණු සඳහා සුදුසු ය.

About the property :-

- Consist 5 A/C bedrooms

- 4 bathrooms

- 2 Living rooms

- Fully tiled floor

- Wooden high ceiling

- Separate kitchen & dinning

- Teak pantry cupboards

- Fitted cupboards for bedrooms

- Sound proof entertainment room with Billiard Table

- High quality crystal lamp shades

- Large garden area with different varieties of trees and fruits

- Private road

- Good Residential area with respectful neighborhood

Very close to Banks and financial Institutions, Super Markets, Leading Government/ International Schools, Private & Government Establishments, Government & Private Hospitals, & International Schools etc.

සම්පූර්ණ ටයිල් කරන ලද නිවස වායුසමීකරණය කල කාමර 5යි, නාන කාමර 4 යි, විසිත්ත කාමර 2 යි, ලී සිවිලිම, කෑම කාමරය හා මුළුතැන්ගෙය, තේක්ක පැන්ට්රි කබඩ්, නිදන කාමර සඳහා කබඩ් සවි කර ඇත, බිලියඩ් මේසය සහිත කාමරය, උසස් තත්ත්වයේ විදුලි ලාම්පු, විවිධ වර්ගයේ ගස් හා පලතුරු සහිත විශාල උද්‍යානය.

නිවස වෙත වෙන්කල පුද්ගලික පාර සමග වැදගත් අසල්වැසි ප්‍රදේශයක් සහිත හොඳ නේවාසික ප්‍රදේශයකි.

බැංකු හා මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, ප්‍රමුඛ පෙළේ රජයේ / ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික හා රජයේ ආයතන, රාජ්‍ය හා පෞද්ගලික රෝහල් සහ ජාත්‍යන්තර පාසල් ආදියට පහසුවෙන් ලගා විය හැක.

0773951560

logo