Published: 2021-09-05 11:58 AM
Rs 28,500,000

Two Storied House for Sale in Vidyala mawatha Bandarawatta, Gampaha. This modern house built on 15 Perches Land with 5,275 Sq.Ft Floor area. Very convenient location close to Bandaranayake College, Bandarawatta Parakrama Maha Vidyalaya and Holy Cross College Gampaha.

ගම්පහ, බණ්ඩාරවත්ත, විද්‍යාල මාවෙත් සියළු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. ඉතා සවි ශක්තිමත් ඉදිකර ඇති මෙම නිවස වර්ග අඩි 5,275 කින් සවිමත් කර ඇති අතර පර්චස් 15 ක බිම් ප්‍රමාණයක ඉදිකර ඇත. බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විද්‍යාලයට , බණ්ඩාරනායක විද්‍යාලයට හා හෝලි ක්‍රොස් විද්‍යාලය වැනි ප්‍රධාන පෙළේ පාසල් වලට පහසුවෙන් ලගා විය හැක.

Ground Floor :- (2,275 Sq.Ft)

- 1 bedrooms with attached bathroom - බිම් මහල නිදන කාමරය සමග යාබද නාන කාමරය.
- Living room - විසිත්ත කාමරය
- Dining area - කෑම කාමරය
- Resting Room - විවේක කාමරය
- Pantry & Kitchen - පැනට්‍රිය හා මුළුතැන් ගෙය
- Servant bathroom - සේවක නාන කාමරය

Upper Floor :- (2,509 Sq.Ft) with Roof top & Deck at Roof top.

3 bedrooms with attached bathroom & Common bathroom - ඉහල මහල නිදන කාමර 3 ක් සමග යාබද නාන කාමරය හා පොදු නාන කාමරය.
- Living room - විසිත්ත කාමරය
- Tv Room - රූපවාහිනී නැරඹුම් කාමරය
- Study Room - අධ්‍යපන කාමරය
- Balcony - සදළුතල

Easy access to prime educational institutes such as Regent, Sussex & Royal Institute etc.

රිජන්ට්, සසෙක්ස් සහ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල් වලට පහසුවෙන් ළගා විය හැක.

Close to all Leading Banks, Super Markets, Church, Temple. Financial Institutions, Government & International Schools, Government & International Hospitals, Leading Super Markets available on both Gampaha and Yakkala main cities. Good residential area with all conveniences.

ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය පෞද්ගලික ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් හා ආගමික ස්ථාන වැනි ප්‍රධාන ස්ථානවලට, ගම්පහ හා යක්කල නගරවලට පහසුවෙන් ලගා විය හැක. සියළු පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

0773951560

logo