Published: 2021-11-10 08:10 PM
Rs 40,000,000

Two Storied Commercial Building for Sale in Warana Road, Nelligahamula, Yakkala, over 100 Fr wide road frontage. About 6,000 Sq.Ft floor area build on 40 Perches of Land. The building is well located in business area and facing to Nelligahamula – Wanana main road, right opposite famous Warana Raja Maha Viharaya. Suitable for an office, financial institution, educational institution or any other commercial purpose.

යක්කල – නෙල්ලිගහමුල වාරණ පාරේ වාරණ රජමහ විහාරය ඉදිරිපිට දෙමහල් වාණිජ ගොඩනැගිල්ල විකිණීමට ඇත. වර්ග අඩි 6,000 ක පමණ බිම් ප්‍රමාණය පර්චස් 40 ක ඉඩමක ඉදිකර ඇත. මෙම ගොඩනැගිල්ල ව්‍යාපාරික ප්‍රදේශයක පිහිටා ඇති අතර නෙල්ලිගහමුල – වාරණ ප්‍රධාන මාර්ගයට මුහුණලා සුප්‍රසිද්ධ වාරණ රජමහා විහාරය ඉදිරිපිට පිහිටා ඇත. කාර්යාලයකට, මූල්‍ය ආයතනයකට, අධ්‍යාපනික ආයතනයකට හෝ වෙනත් ඕනෑම වාණිජ කටයුත්තකට සුදුසුයි.

Each floor has 3 units of halls (all 6 units) and 2nd floor can construct if necessary.

සෑම මහලකම ශාලා ඒකක 3ක (සියලු ඒකක 6) ඇති අතර අවශ්‍ය නම් 2 වන මහල ඉදි කළ හැක.

- Separate Entrance fro each floor - එක් එක් මහල සදහා වෙනම පිවිසුම
- 3 Phase electricity තෙකළා විදුලිය
- Washrooms වැසිකිළි පහසුකම්
- Ample parking in front & rear side. ඉදිරිපස සහ පසුපස විශාල වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.

0773951560

logo