Published: 2022-06-18 02:47 PM
Rs 23,500,000

Two Storied Brand New House for Sale in Indigolla, Gampaha, within Gampaha Municipal Council area, 800 m to the main road in a quiet environment with pipe and well water, electricity, roof-top etc. Almost 80% of the completed house for immediate sale in a friendly environment. Indigolla is 300 meters to St. Jude’s Church and 3 km to Gampaha town.
3 km to Colombo main road (Yakkala Junction), house with 05 bedrooms, 02 bathrooms, living, dining, and kitchen. Made from modern and high-quality raw materials.

ගම්පහ නගර සභා සීමාව තුල ඉදිගොල්ල පල්ලිය පාර , නිස්කලංක පරිසරයක පිහිටි ප්‍රදාන මාර්ගයට 800 m. නල සහ ලිං ජලය, විදුලිය, රුෆ් ටොප් ආකාරයේ වහලය සහිතය. සුහදශීලී පරිසරයක පිහිටා ඇති 80% ක් වැඩ අවසන් කළ නිවසක් වහාම විකිණීමට ඇත.. ඉඳිගොල්ල ශාන්ත ජූඩ් දේවස්ථානයට මීටර් 300, ගම්පහ නගරයට කි.මී 3 යි. නුවර කොළඹ ප්‍රධාන පාරට කි.මී 3 නිදන කාමර 05 යි, නාන කාමර 02 යි, කුස්සිය සහිතව නිවස නිමවා ඇත. නවීන හා උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින් නිමවා ඇත. වාහන නැවතීමේ ඉඩ පහසුකම් සහිතව නිමවා ඇත.

0773951560

logo