12 Perches & 11 Perches each Two Land Blocks for Sale at Moratuwatte, Malwatta, Nittambuwa. just 750 meters away from Kandy – Colombo main road. 3 Km to Veyangoda, 4 Km Nittambuwa, and 6 Km Yakkala. Easy access to “Lyceum” International School and Yakkala Town.
නිට්ටඹුව, මල්වත්ත, මොරටුවත්තෙන් පර්චස් 12ක් සහ පර්චස් 11 බැගින් ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 750 ක් දුරින්. වේයන්ගොඩට 3 Km, නිට්ටඹුව 4 Km සහ 6 Km යක්කල. “ලයිසියම්” ජාත්‍යන්තර පාසලට සහ යක්කල නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි දුරින් ඉඩම පිහිටා ඇත.
- Electricity
- Water
- Telephone
Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.
සියළුම බැංකු, රජයේ කාර්යාල, පාසැල්, රෝහල්, සුපිරිවෙළදසැල් වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත

