Published: 2021-05-27 01:34 PM
Rs 30,000,000

Available for sale Three Storied Luxury House for Sale at Wathurugama Road, Kinigama, Gampaha close to Kandy Road. Built 41.5 Perches Residential Landscaped Land with 2o Feet wide road access. (Three split level Three Land Blocks). Easy access to Kandy Road (Miriswatte Junction) and Yakkala Town & 15 minutes drive to Kadawatha Highway. 7.5 Km to Gampaha main town.

මිරිස්වත්ත, වතුරගම පාරේ කිනිගම සියළු පහසුකම් සපිරි තෙමහල් සුඛෝපබෝගී නිවස විකිණීමට ඇත. නුවර පාරට හා මිරිස්වත්ත හන්දියට ආසන්නව හා යක්කල නගරයට ආසන්නව පිහිටා ඇත. ගම්පහ ප්‍රධාන නගරයට කි.මි 7.5 ක දුරක් ඇත. මෙම නිවස පර්චස් 41.5 ක මට්ටම් 3 ක පිහිටි, හොදින් අලංකාර කරන ලද ඉඩමක නිවස ඉදිකර ඇත. කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 20 ක පමණ ධාවනයක් ඇත.

House consists;

Lower Ground Floor :- Parking space for 2 vehicles and utility area with entrance for upper floor.

Ground Floor :- Bedrooms, common bathroom, living area, dining, modern pantry, courtyard, verandah

Upper Floor :- 2 Bedrooms, Attached bathroom for master bedroom, common bathroom, TV lounge, 2 balconies

මෙම නිවස

පහළ බිම් මහල: - වාහන 2 ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ සහ උපයෝගිතා/ ගබඩා ප්‍රදේශය සහ ඉහල මහල සඳහා පිවිසුම.

බිම් මහල: - නිදන කාමරයක්, පොදු නාන කාමරයක්, විසිත්ත කාමරය, කෑම, නවීන පැන්ට්‍රිය, කොර්ට්යාර්ඩ්, වැරන්ඩාව

ඉහළ මහල: - නිදන කාමර 2 ක්, ප්‍රධාන නිදන කාමරය සඳහා යාබද නාන කාමරයක්, පොදු නාන කාමරයක්, රූපවාහිනී නැරඹුම් කාමරය, බැල්කනි 2 කින් නිවස සමන්විතය.

Leading Banks, Financial Institutions, Super Markets, Fast Food Outlets, Government Offices, Government & International Schools, Religious place close by.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු, සුපිරි වෙළඳසැල්, රෙස්ටුරනට්ස්, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථානය ආසන්නයේම පිහිටා ඇත.

Whoever buys this house will own a fascinated house with all facilities with a good surrounding for a clam and peaceful living.

මෙම නිවස මිලට ගන්නා ඕනෑම කෙනෙකුට සාමකාමී වාතාවරණයක් සහ හොඳ අසල් වැසියයන් සිටින වටපිටාවක් ඇති සියලු පහසුකම් සහිත සිත් ඇදගන්නාසුළු නිවසක් හිමිවනු ඇත.

0773951560

logo