Published: 2021-08-06 06:49 PM
Rs 59,000,000

Three Storied Commercial Building for Sale in Hart of Ja-Ela Town. Few meters walk to Colombo -Negombo main road & 30 minutes drive to Colombo Capital. Suitable for Show Room, Medical Institute, Financial Institute, Office, Restaurant, Distribution Agency etc.

ජා- ඇල නගර මධ්‍යයෙන් තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. කොලඹ- මීගමුව ප්‍රධාන පාර පෙනෙන දුර. කොලඹ නගරයට මිනිත්තු 30 කින් පමණ ලගා විය හැක. ප්‍රදර්ශනාගාරයකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට, මුල්‍ය ආයතනයකට, කාර්යාලයකට, භාණ්ඩ බෙදා හැරීමේ ඒජන්සියකට ඇතුලු ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් සඳහා සුදුසුයි.

- 880 Sq.Ft in Each floor - ඒක තට්ටුවක වර්ග අඩි 880

- 3 Phase Electricity - තෙකලා විදුලිය

- Main Line Water - නළ ජලය

- Telephone - දුරකථන ඇතුළු සියලු පහසුකම් සහතයි.

Very close to Banks and financial Institutions, Super Markets, Leading Government/ International Schools, Private & Government Establishments, Government & Private Hospitals, & International Schools etc.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, අලෙවිසැල්, අවන්හල්, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන ඉතා ආසන්නයේ ඇත.

0773951560

logo