Published: 2021-05-31 10:29 AM
Rs 14,000,000

The is a Unique Antique Property dating from late 19th Century, a tea tasters stone bungalow, tastefully reformed by the current British Sri Lankan owner. Originally part of the 200 Acre Erin Estate available for Sale. (Principles Only.)

මෙය 19 වන සියවසේ අග භාගයේ සිට පැවත එන අද්විතීය පෞරාණික දේපලකි. ගල් වලින් නිමවු බංගලාවකි. අක්කර 200 ක එරින් වතුයායේ කොටසකි.

Location
Situated on mid-level up country of 1,000m (3,200 Feet) altitude between Kandy & Peradeniya. About 5 km from Galaha Town, 25 Km from Kandy City via scenic Hantana Road, 27 Km from Peradeniya Campus Junction and 60 km to Nuwara Eliya known as Little England.

Features
- Plot 30 Perches = 750 m2
- Interior of the bungalow, 120 m2 = 1,300 Sq.Ft
- Covered verandah, 60 m2 = 650 Sq.Ft
- Includes 2 bedrooms with en-suite bathrooms with hot water, living room, kitchen dinner, verandah, stone paved parking for 2-3 stone vehicles.
- The property is on a small hill-side with magnificent views and lots of fresh air
- Fully fitted kitchen
- Fixtures include hot water boilers, CCTV, pressure pump and garden sprinklers, water tanks, organic garden
- Clean deed to property

Notes
- The Erin Bungalow is for sale including all fixtures, fittings and fully furnished as present owner is leaving the country.
- A very safe and healthy home for ideal for those who appreciates natural beauty of the surroundings and healthy climate.
- Can enjoy outdoor activities such as walking, trekking, cycling, bathing in local water falls & streams.
- There are good neighbors and security. (Full time care taker not essential).
- This is a modern property and can be maintained without domestic staff. However, if required maid, cook, gardener etc., are available
- Air B&B type lettings possible

මහනුවර සහ පේරාදෙනිය අතර මීටර් 1,000 (අඩි 3,200) ක මට්ටමේ ඉහළින් පිහිටා ඇත. ගලහා නගරයට කිලෝමීටර යි, මහනුවරට සිට කි.මී. 25 යි (දර්ශනීය හැටන් පාර හරහා), පේරාදෙනිය කැම්පස් හන්දියට කි.මී 27 යි. නුවර එළියට කි.මී 60 යි.

පහසුකම්

- පර්චස් 30 ක ඉඩම
- බංගලාවේ අභ්‍යන්තරය = වර්ග අඩි 1,300
- ආවරණය කරන ලද වැරැන්ඩා = වර්ග අඩි 650
- උණු ජලය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, වැරැන්ඩා, වාහන 2-3 ක් නැවැත්වීමේ පහසුකම්, සහිත නිදන කාමර 2 යි
- කුඩා කඳුකරයේ සුන්දර දසුන් සහිත නැවුම් වාතාශ්‍රයකින් හෙබි පරිසරය
- උණු වතුර බොයිලේරු, සී.සී.ටී.වී, පීඩන පොම්ප සහ උද්‍යාන විදින ජල යන්ත්‍ර, ජල ටැංකි, කාබනික උද්‍යානය
-පිරිසිදු ඔප්පුව

- හිමිකරු රට හැර යන බැවින් සියළු උපාංග සහිතව සම්පුර්ණයෙන්ම විකිණේ
- වටපිටාවේ ස්වාභාවික සුන්දරත්වය සහ සෞඛ්‍ය සම්පන්න දේශගුණය අගය කරන අයට වඩාත් සුදුසු හා ආරක්ෂිත සෞඛ්‍ය සම්පන්න නිවසකි
- එළිමහන් ක්‍රියාකාරකම් වන ඇවිදීම, කඳු නැගීම, බයිසිකල් පැදීම, දේශීය දිය ඇල්ල සහ දිය පහරවල් වල ස්නානය කිරීම ආදියට පහසුකම්
- හොඳ අසල්වැසියන් හා ආරක්ෂිත වටපිටාව (පූර්ණ කාලීන දේපළ බලා ගන්නෙකු අත්‍යවශ්‍ය නොවේ).
- මෙය නවීන දේපලක් වන අතර ගෘහස්ථ කාර්ය මණ්ඩලය නොමැතිව නඩත්තු කළ හැකිය. කෙසේ වෙතත්, අවශ්ය නම් සේවිකාව, කෝකියෙකු, ගෙවතු නඩත්තු කරන්නෙකු ආදිය ලබා ගත හැකිය

0773951560

logo