Published: 2021-05-24 01:33 PM
Rs 60,000,000

Architect Designed Super Luxury Five Storied Modern House for Sale in Hindagala, Peradeniya, Kandy, facing to Galaha – Kandy main road with 360 Degree Panoramic view . Nice cool breeze climate throughout the year. Facing to main road and less than 2.5 Km to Peradeniya University and 6 Km to Kandy city.

නුවර, පේරාදෙණිය – ගලහ පාරට මුහුණලා සුඛෝපභෝගී තට්ටු 5 කින් සමන්විත නිවස විකිණීමට තිබේ. දර්ශණීය වටපිටාවක් සහිතව පිහිටා තිබෙන මෙම නිවස වර්ග අඩි 5,600 ක් හා පර්චස් 25 ක ඉදිකර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කි.මී 2.5 ක් හා නුවර නගරයට කි.මී 6 ක් පමණි.

- Consist 7 Bedrooms with attached bathrooms, Built on 25 Perches Land and 5,600 Sq.Ft floor area.

- All Bedrooms with A/C

- Bathroom Consists Hot Water with Original German Fittings (Grohe brand)

- Entire house Fully Tiled (Lanka Tile)- Staircase and Building Furniture paved with teak wood- Branded Light Fittings

- Large Living area and Dining areas

- Main kitchen with Pantry and extra kitchen

- 4 Balconies

- Front and real maintained garden providing a nice view for the property and can be used for outdoor function.

- Strongly built completed well landscaped garden with Indoor Garden, Retaining Walls- Big Garage for 2 Vehicles ground floor, Gazebo for Evening Gathering/ BBQ.

- වායුසමනය කරන ලද නිදන කාමර 7 ක්

- උණු ජලය සහිත යාබද නාන කාමර 6 ක්

- අංග සම්පූර්ණ මුළුතැන්ගෙය

- විශාලවිසිත්ත කාමරය

- කෑම කාමරය, පැන්ට්‍රිය

- අලංකාර දසුන් මවන සදළුතලයන් 4 ක්

- ගෘහස්ත උද්‍යානයන්

- වාහන 2 ක් නවතා තැබිය හැකි ගරාජය

ඇතුළු නවීන ගෘහ නිර්මාණ ශිල්පයන්ට නුව නිර්මාණය කර ඇත.

සියලු ගෘහ භාණ්ඩ තේක්ක ලීයෙන් නිමවා ඇති අතර ගෙබිම හා නාන කාමර සදහා අනර්ඝතම උපාංග යොදා ගෙන ඇත.

- TV Lobby on the top Level

- Servant room

- Telephone Line

- Main Line Water

- 3 Phase Electricity

Ideal property for Holiday Home/ any other leisure purpose business activity or expats resident.

සංචාරක බංගලාවක් හෝ පදිංචිය සදහාද ඉතාමත් සුදුසුය.

0773951560

logo