Published: 2025-10-24 08:50 AM
Negotiable

SUNTECH ENGINEERING

“විදුලි බිලට තිතක් — සූර්‍ය බලශක්තියෙන් ශක්තිමත් වෙමු!”

25 වසරක විශ්වාසය සහ අත්දැකීම සමඟින්...
SUNTECH ENGINEERING ඔබට ගෙවිය නොහැකි විදුලි බිලකට අතිශය කාර්යක්ෂම විසඳුමක් ගෙනෙන අතර,
පරිසර හිතකාමී සහ ආර්ථිකමය සූර්‍ය බලශක්ති පද්ධති (Solar Power Systems) සවි කිරීමේ නායකයා වේ.

අපගේ සේවාවන්:

- නිවාස සඳහා සූර්‍ය බලශක්ති පද්ධති
- ආගමික ස්ථාන සඳහා සූර්‍ය විදුලිය
- ව්‍යාපාරික හා කර්මාන්තශාලා සදහා සූර්‍ය විදුලිය
- සංචාරක හෝටල් සහ කාර්යාල සදහා පද්ධති
- පූර්ණ පද්ධති සවි කිරීම, නඩත්තු කිරීම සහ උපදේශන සේවාවන්

ඔබට ලැබෙන ප්‍රතිලාභ:

- විදුලි බිල අවම කරගත හැක
- පරිසර හිතකාමී ශුද්ධ ශක්තිය
- දිගු කාලීන ආර්ථික ප්‍රතිලාභ
- ගුණාත්මක සේවාව සහ විශ්වාසනීය උපකරණ

අපගේ අනුමත අධිකාරි සහ සංවිධාන:

~ ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
~ ලංකා විදුලි බල මණ්ඩලය (CEB)
~ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO)

ලිපිනය:

No. 64/7, Kandy Road, Imbulgoda, Gampaha.

විමසීම් සඳහා අමතන්න:

Hotline: 077 348 1018 / 033 312 9611
[email protected]

@suntechsolar.lk

SUNTECH ENGINEERING

“Go Solar – Save Money – Clean Energy – Green Sri Lanka.”

0773481018

0333129611

logo