Published: 2021-05-24 09:41 AM
Rs 38,500,000

Spacious House for Sale in Malwatta, Nittambuwa, just 150 m to Kandy Colombo main road. House situated very convenient location, suitable for both residential and commercial purpose comparing the property location. This solidly built house on 25 perches Well maintained Land and approx. 4,000 Sq. Ft floor area.

About 1.5 Km Nittambuwa town limit and 7.5 Km to Yakkala town. Close proximity to Lyceum International, Yakkala. Easy access Sangabodhi College, Wathupitiwala Base Hospital and Export Processing Zone.

නිට්ටඹුව මල්වත්තේ සුවිසල් නිවසක් වහාම විකිණීමට ඇත. මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 150 ක් දුරින් ඉතා සුව පහසු ස්ථානයක නිවස පිහිටා ඇත. දේපළේ පිහිටීම හා සසඳන විට නේවාසික සහ වාණිජමය අරමුණු සඳහා වුවද සුදුසු යි. පර්චස් 25 ක් මත ඉදිකර ඇති මෙම නිවස හොඳින් නඩත්තු කළ අලංකාර උද්‍යානයකින් සහ දළ වශයෙන් 4,000 වර්ග. අඩි බිම් ප්‍රමාණයක් ඇත.

නිට්ටඹුව නගර සීමාවට කිලෝමීටර 1.5 ක් පමණ වන අතර යක්කල නගරයට කි.මී. 7.5 කි. යක්කල හි ලයිසියම් ජාත්‍යන්තර වෙත ඉතා පහසුවෙන් ලගිවිය හැක. සංගබෝඩි විද්‍යාලය, වතුපිටිවල මූලික රෝහල සහ අපනයන සැකසුම් කලාපය ආසන්නව පිහිටා ඇත.

Ground Floor :- (2,000 Sq.Ft) - බිම් මහල: - (වර්ග අඩි 2,000)

- 2 bedrooms - නිදන කාමර 2 යි.

- Common bathroom (No attached bathroom) - පොදු නාන කාමරය

- Open Large Verandah - විවෘත වැරැන්ඩාව

- Large Living room - විසිත්ත කාමරය

- Dining area - කෑම කාමරය

- Pantry & Kitchen - පැනට්‍රිය හා මුළුතැන් ගෙය

- Store room - ගබඩා කාමරය

- Servant bathroom - සේවක නාන කාමරය

Upper Floor :- (2,000 Sq.Ft) - ඉහළ මහල: - (වර්ග අඩි 2,000)

- 4 bedrooms with 1 A/C master bedroom - නිදන කාමර 4 යි ( එක් කාමරයක් වායු සමීකරණය කර ඇත)

- Master bedroom & another room with en-suite bathrooms - නාන කාමර සහිත ප්‍රධාන නිදන කාමරය

- Entertainment Room - විනෝදාස්වාද කාමරය

- Spacious balcony - ඉඩකඩ සහිත බැල්කනියක්

- TV lounge - රූපවාහිනී නැරඹුම් ස්ථානය

- Shrine Room - වන්දනා කාමරය

- Separate entrance - වෙනම පිවිසුමක්

- Fully tiled floor - සම්පූර්ණ ටයිල් කල බිම

- Finishing wooden ceiling - ලී සිවිලිං

- Roman tile roof - රෝම ටයිල් වහලය

- Car porch and ample parking space - වාහන නැවතීමේ විශාල ඉඩ කඩ

- Right round boundary wall - ආරක්ෂිත වට තාප්පය

- Mainline water with Water Tank - ප්‍රධාන ජලය ජල ටැංකිය

- 3 Phase Electricity - තෙකළා විදුලිය

- Telephone with ADSL ස්ථාවර දුරකථනය සමඟ ADSL පහසුකම

Convenience - පහසුකම්

Leading Banks, Financial Institutions, Super Markets, Fast Food Outlets, Restaurant, Government Offices, Government & International Schools, Religious places are close by.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, අලෙවිසැල්, අවන්හල්, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන ඉතා ආසන්නයේ ඇත.

0773951560

logo