Published: 2022-10-07 05:04 PM
Rs 28,500,000

Solid Built Two Storeyed House for Sale in Pahala Karagahamuna , Kadawatha, walking distance to Ragama – Kadawatha road, built on 13 Perches Land and approx. 1,880 Sq.Ft floor area. Close proximity to Ragama, Kadawatha & Kadawatha Southern Highway entrance. Suitable for very calm and peaceful living with decent upper class neighbourhood.
කඩවත, පහළ කරගහමුන රාගම – කඩවත පාරට පයින් යා හැකි දුරින්, පර්චස් 13 ක ඉඩමක හොදින් ඉදිකර ඇති දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. වර්ග අඩි 1,880 බිම් ප්‍රමාණයක් ඇත. රාගම, කඩවත සහ කඩවත දක්ෂිණ අධිවේගී පිවිසුමට ආසන්නව පිහිටා ඇත. ඉහළ පංතියේ අසල්වැසියන් සිටින අතර ඉතා සන්සුන් හා සාමකාමී ජීවිතයක් සඳහා ඉතා සුදුසු වේ.

Ground Floor consists බිම් මහලේ

- Bedroom නිදන කාමරයක්
- Sitting, Dining, Bathroom, kitchen, and toilet ආලින්දය, කෑම කාමරය, නාන කාමරය, මුළුතැන්ගෙය සහ සේවක වැසිකිළිය
- 2 Parking slots within the premises. ගරාජය තුළ වාහන ස්ථාන 2ක් නැවතිය හැක.
- Remote roller door (Elcaardo) දුරස්ථ පාකලය ඇති රෝලර් දොර (එල්කාඩෝ)

First Floor facilitated ඉහළ මහලේ

- 2 Bedrooms නිදන කාමර 2 ක්
- 2 bathrooms නාන කාමර 2 ක්
– TV Lounge TV ලොබි
- Balcony with a nice view අලංකාර බැල්කනියක්
- Pantry මුලුතැන්ගෙය

Common Amenities පොදු පහසුකම්

- Fitted Ceiling fan විදුලි පංකාවක්
- ADSL line with Poe TV Poe TV සමඟ ADSL සබදතාව
- Fully covered with CCTV System සම්පුර්ණයෙන්ම ආවරණය වූ CCTV පද්ධතිය
- Right round boundary wall & Gates වටේටම ඇති තාප්පය
- Outside Vehicle Parking පිටත වාහන නැවැත්වීමේ පහසුකම
- 2 Separate mainline water වෙනම වෙනම ජල සැපයුම් 2ක් ඇත
- 2 Separate electricity වෙනම වෙනම විදුලිය සැපයුම් 2ක් ඇත
- Good motorable road හොඳ ප්‍රවේශප මාර්ගය

The property is centrally located in both Kadawatha and Ragama main cities. Close proximity to Kelawarapitiya and Kadawatha Highway interchange, suitable for business people who are traveling outstations regularly for their businesses. මෙම ඉඩම කඩවත සහ රාගම ප්‍රධාන නගර දෙකේම මධ්‍යගතව පිහිටා ඇත. කෙලවරපිටිය සහ කඩවත අධිවේගී මාර්ග හුවමාරුවට ආසන්නව ඇති නිසා, තම ව්‍යාපාර කාර්්‍යාල කටහුතු සදහා නිතිපතා පිට පළාත්වලට යන අයට වඩාත් සුදුසුය.
Prime investment opportunity in a rapidly developing area. ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක ඉතා ඵලදායි ආයෝජන අවස්ථාවකි.

About 5 minutes to, Ragama/ Kadawatha Towns & Ragama Medical College, Leesons, Browns Private Hospitals, Ragama General Hospital, Kadawatha City Centre & Southern Highway entrance. රාගම/ කඩවත නගර සහ රාගම වෛද්‍ය විද්‍යාලය, ලීසන්ස්, බ්‍රවුන්ස් පෞද්ගලික රෝහල්, රාගම මහ රෝහල, කඩවත සිටි සෙන්ටර් සහ දක්ෂිණ අධිවේගී පිවිසුම වෙත මිනිත්තු 5ක් පමණ.

773951560

logo